එක රටක් එක නීතියක් ක්‍රියාත්මකද? – එක්සත් සංවර්ධන පෙරමුණේ කැඳවුම්කරු ජනක රණවක අසයි

එක රටක් එක නීතියක් ක්‍රියාත්මකද? – එක්සත් සංවර්ධන පෙරමුණේ කැඳවුම්කරු ජනක රණවක අසයි

කොවිඩ් 19 වසංගතය එක ජාතියකට හෝ ඒක ආගමකට සිමා වුන වසංගතයක් නොවන අතර මෙම වෛරසය සැමදාම අලුත්වෙමින් මතුවෙමින් සියළු ජනතාවට දැඩි අවදානම් තත්වයක් උදාකරමින් සිටින අවස්ථාවක් බව බව නිවේදනයක් නිකුත් කරමින් එක්සත් සංවර්ධන පෙරමුණ කැඳවුම්කරු…


තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 92ක්

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 92ක් හඳූනාගෙන තිබෙනවා. ඔවුන් සියලුදෙනා මීට පෙර හමුවූ ආසාදිතයන්ගේ සමීපතම ආශ්‍රිතයන් බවයි යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා කියාසිටියේ. මේවන විට ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයන් 15723 දෙනෙකු හමුවී ඇති…


විසර්ජන පනත් කෙටුම්පත සම්මතයි

මේ වසරේ වියදම් පියවීම සඳහා රජය ඉදිරිපත් කළ විසර්ජන පනත් කෙටුම්පත ඡන්ද විමසීමකින් තොරව සංශෝධන සහිතව අද පාර්ලිමේන්තුවේදී සම්මත වුණා. මෙහිදී විපක්ෂය ඡන්ද විමසීමක් ඉල්ලා සිටියේ නැහැ. කෙසේ වෙතත් සමගි ජන බලවේගය මෙන්ම ජනතා විමුක්ති…


තුල්හිරිය ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්තශාලාවකින්   ආසාදිතයෙකු

තුල්හිරිය ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්තශාලාවකින් ද  ආසාදිතයෙකු වාර්තා වීමත් සමඟ සෙසු ආශ්‍රිතයන් නවාතැන් ගෙන සිටින ස්ථානවලම නිරෝධායනයට ලක් කිරීමට සෞඛ්‍ය අංශ පියවර ගත්තා. ඔවුන්ගේ පී.සී.ආර්. පරීක්ෂණවල ප්‍රතිඵල ලැබෙන තෙක් තුල්හිරියේ සිට කන්දේඇලගම දක්වා ප්‍රදේශයේ සංචරණය සීමා…


පොම්පියෝ සහ විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන අතර ද්විපාර්ශ්වික සාකච්ඡා

අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ සහ විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතර ද්විපාර්ශ්වික සාකච්ඡා මේ වනවිට පැවැත්වේ. විදේශ කටයුතු අමාත්‍යාංශයේදී එම සාකච්ඡා පැවැත්වේ. ඉන් අනතුරුව ඔවුන් දෙදෙනා ඒකාබද්ධ මාධ්‍ය සාකච්ඡාවකට එක්වීමට නියමිතය. මේ අතර අමෙරිකානු…


ජනපති හෙට සිට බලවත්

විසි වන ව්‍යවස්ථා සංශෝධනයට හෙට (29) දිනයේ කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් අස්සන් තැබීමට නියමිතය. විසි වන සංශෝධනය ඉකුත් දා පාර්ලිමේන්තුවේ සම්මත වුවද එය නීතියක් බවට පත්වීම සදහා කතානායකවරයාගේ අස්සන අත්‍යවශ්‍යය. ඒ අනුව හෙට…


රටට අහිතකර ගිවිසුම් එපා – මන්ත්‍රීවරුන්ටත් එක්සත් සංවර්ධන පෙරමුණෙන් පණිවිඩයක්

රටට හානිදායක MCC, SOFA හෝ ඊට සමාන කිසිදු ගිවිසුමක් අත්සන් නොකරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව එක්සත් සංවර්ධන පෙරමුණේ කැඳවූම්කරු ජනක රණවක මහතා පවසනවා. පාර්ලිමේන්තුව නියෝජනය කරන මහජන නියෝජිතයන්ගෙන් තම තනතුරට වඩා රට ගැන සිතා…


හෙරොයින් කිලෝග්‍රෑම් 1ක් සමග සැකකරුවෙක් මීගමුවේදී අත්අඩංගුවට

හෙරොයින් කිලෝග්‍රෑම් 1ක් සමග සැකකරුවෙක් මීගමුවේදී අත්අඩංගුවට ගෙන ඇත. ඔහු මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව පොලීසිය පවසයි.


අත්‍යාවශ්‍ය සේවා කාර්යක්ෂමව පවත්වන්න බැසිල් මැදිහත් වෙයි

  කොවිඩ් 19 වෛරසය නැවත හිස ඔසවා ඇති මෙම අවස්ථාවේදී පසුගිය අවස්ථාවේ මෙන්ම අත්‍යාවශ්‍ය සේවා කාර්යක්ෂමව, විධිමත්ව සහ අඛණ්ඩව පවත්වාගෙන යා යුතු බව ආර්ථික පුනර්ජීවන හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යසාධක බලකායේ සභාපති…


තවත් පොලිස් බල ප්‍රදේශ කිහිපයකට ඇඳිරිනීතිය

මොරටුව,පානදුර සහ හෝමාගම පොලිස් බල ප්‍රදේශවල නැවත දැනුම්දෙන තුරු නිරෝධායන ඇඳිරිනීතිය පනවයි. යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ඒබව සඳහන් කළේ ය.