සියලු පාසල් තුළ ඉංග්‍රීසි සුහුරු පන්ති

සියලු පාසල් තුළ ඉංග්‍රීසි සුහුරු පන්ති

පාසල් තුළ ඉංග්‍රිසි අධ්‍යාපනය ඉහළ නැංවීම වෙනුවෙන් නවීන තාක්ෂණය සම්බන්ධ කර ගනිමින් සකස් කරන ලද ඉංග්‍රීසි සුහුරු පන්ති (English Smart Class ) පිහිටුවීමේ වැඩපිළිවෙලක් Right to Read ව්‍යපෘතිය යටතේ අධ්‍යාපන අමාත්‍යාංශයේ සම්බන්ධීකරණයෙන් ක්‍රියාවට නංවා ඇත….


කොළඹ වරායේ සේවා කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා විශ්‍රාමික සේවකයන්

කොළඹ වරායේ සේවා කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා සහය ලබාගැනීමට විශ්‍රාමික සේවකයන් සේවයට කැඳවා තිබෙනවා. එමෙන්ම සුදුසුකම් ලත් බාහිර ආයතනවලින්ද සේවා ලබාගැනීමට තීරණය කර ඇති බවයි වරාය සභාපති විශ්‍රාමික ජෙනරාල් දයා රත්නායක සඳහන් කළේ. පවතින…


ගංජා සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

කේරළ ගංජා කිලෝග්‍රෑම් 5 යි ග්‍රෑම් 486ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු මන්නාරම,මඩු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ මන්නාරම,මඩු පොලිස් මාර්ග බාධකයේදී මෝටර් රථයක් පරීක්ෂා කිරීමේදීයි. රුපියල් ලක්ෂ 6 පමණ වටිනාකමින් යුතු එම කේරළ ගංජා තොගය…


කොවිඩ් නයින්ටින් ආසාදිතයින් සංඛ්‍යාව 15,723 දෙනෙකු දක්වා ඉහළට

මෙරටින් වාර්තා වන සමස්ථ කොවිඩ් නයින්ටින් ආසාදිතයින් සංඛ්‍යාව 15,723 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ. ඒ ඊයේ දිනයේ හඳුනාගැණුනු නව ආසාදිතයින් 373 දෙනා ද සමග ය. ඊයේ දිනයේ දී හඳුනාගැණුනු ආසාදිතයින්ගෙන් 369 දෙනෙකු මේ වන විට…


දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද පස්වරු 1 න් පසුව වැසි

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (13) පස්වරු 1.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම උතුරු සහ නැගෙනහිර පළාත්වලත්, හම්බන්තොට දිස්ත්‍රික්කයේත් වෙරළබඩ ප්‍රදේශවලත්  අද උදෑසන කාලයේදී  තැනින් තැන…


එක රටක් එක නීතියක් ක්‍රියාත්මකද? – එක්සත් සංවර්ධන පෙරමුණේ කැඳවුම්කරු ජනක රණවක අසයි

කොවිඩ් 19 වසංගතය එක ජාතියකට හෝ ඒක ආගමකට සිමා වුන වසංගතයක් නොවන අතර මෙම වෛරසය සැමදාම අලුත්වෙමින් මතුවෙමින් සියළු ජනතාවට දැඩි අවදානම් තත්වයක් උදාකරමින් සිටින අවස්ථාවක් බව බව නිවේදනයක් නිකුත් කරමින් එක්සත් සංවර්ධන පෙරමුණ කැඳවුම්කරු…


තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 92ක්

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 92ක් හඳූනාගෙන තිබෙනවා. ඔවුන් සියලුදෙනා මීට පෙර හමුවූ ආසාදිතයන්ගේ සමීපතම ආශ්‍රිතයන් බවයි යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා කියාසිටියේ. මේවන විට ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයන් 15723 දෙනෙකු හමුවී ඇති…


විසර්ජන පනත් කෙටුම්පත සම්මතයි

මේ වසරේ වියදම් පියවීම සඳහා රජය ඉදිරිපත් කළ විසර්ජන පනත් කෙටුම්පත ඡන්ද විමසීමකින් තොරව සංශෝධන සහිතව අද පාර්ලිමේන්තුවේදී සම්මත වුණා. මෙහිදී විපක්ෂය ඡන්ද විමසීමක් ඉල්ලා සිටියේ නැහැ. කෙසේ වෙතත් සමගි ජන බලවේගය මෙන්ම ජනතා විමුක්ති…


තුල්හිරිය ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්තශාලාවකින්   ආසාදිතයෙකු

තුල්හිරිය ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්තශාලාවකින් ද  ආසාදිතයෙකු වාර්තා වීමත් සමඟ සෙසු ආශ්‍රිතයන් නවාතැන් ගෙන සිටින ස්ථානවලම නිරෝධායනයට ලක් කිරීමට සෞඛ්‍ය අංශ පියවර ගත්තා. ඔවුන්ගේ පී.සී.ආර්. පරීක්ෂණවල ප්‍රතිඵල ලැබෙන තෙක් තුල්හිරියේ සිට කන්දේඇලගම දක්වා ප්‍රදේශයේ සංචරණය සීමා…


පොම්පියෝ සහ විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන අතර ද්විපාර්ශ්වික සාකච්ඡා

අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ සහ විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතර ද්විපාර්ශ්වික සාකච්ඡා මේ වනවිට පැවැත්වේ. විදේශ කටයුතු අමාත්‍යාංශයේදී එම සාකච්ඡා පැවැත්වේ. ඉන් අනතුරුව ඔවුන් දෙදෙනා ඒකාබද්ධ මාධ්‍ය සාකච්ඡාවකට එක්වීමට නියමිතය. මේ අතර අමෙරිකානු…