කඩුල්ල

ලංකාවට එන්න සිටි ක්‍රීඩකයාට කොරෝනා

බංග්ලාදේශ ක‍්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙකු වන සායිෆ් හසන්ට නව්‍ය කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා. එළැඹෙන ශ‍්‍රී ලංකා තරග සංචාරය වෙනුවෙන් සූදානම් වන ක‍්‍රීඩකයින් සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 24 දෙනෙකු වෛද්‍ය පරීක්ෂණ සදහා යොමු කර ඇති…

Read More

කඩා වැටුණු ‘ක්‍රීඩා පාසල්වලට’ ඇමති නාමල්ගේ රැකවරණ

ශ්‍රී ලංකාවේ කඩා වැටී ඇති ක්‍රීඩාව පැණගැන්වීමේ පියවරක් ලෙස අධ්‍යාපන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක ක්‍රීඩා පාසල් සංවර්ධනයට නව ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් වනවා. ඒ සඳහා වන නීතිමය පහසුකම් සැළසීමට නව චක්‍රලේඛයක් සකස් කර එය ක්‍රීඩා අමාත්‍ය නාමල්…


ක්‍රීඩා සංගම් 14ක් අයාලේ

ක්‍රීඩා අමාත්‍යාංශයේ නියමයෙන් වසර 2020 අගෝස්තු 31 වැනිදාට පෙර නිලවරණය පවත්වා අවසන් කළ යුතු ජාතික ක්‍රීඩා සංගම් 24ක් අතරින් 14ක්ම, එය මෙතෙක් පවත්වා අවසන් කිරීමට සමත්වී නැතැයි වාර්තා වනවා. ක්‍රීඩා අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරන…


සියලුම ක්‍රීඩා තරග අවලංගු කෙරේ

අධ්‍යාපන අමාත්‍යංශයේ පාසල් සිසුන් සඳහා සංවිධානය කරන සමස්ත ලංකා මට්ටම දක්වා වන සියලුම ක්‍රීඩා තරග මෙම වසරේදී (2020) නොපවත්වන බවත් දැනට ආරම්භ කර ඇති සියලු තරග අවලංගු කරන බවත් අධ්‍යාපන අමාත්‍යංශය ලිඛිතව දැනුම් දී තිබෙනවා….


ලංකාව සාග් ක්‍රීඩා උළෙලත් පාවාදීලා? – පරීක්ෂණ ඇරඹේ

සාග් ක්‍රීඩා උළෙලේ තරග පාවාදීමේ චෝදනාවට අදාළ විමර්ශන සිදු කිරීම සඳහා ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ නිලධාරීන් සිවුදෙනකුගෙන් පොලිස් ක්‍රීඩා වැරැදි සෙවීමේ විශේෂ විමර්ශන ඒකකය වත්කම් ප්‍රකාශන ඉල්ලා ඇතැයි වාර්තා වේ. පසුගිය දෙසැම්බර් මාසයේ නේපාලයේ කත්මණ්ඩු…


ආදරණිය තාත්තා අසනීපයි..ළඟ ඉන්න ඕනෑ – මාලිංග IPL මුල් කොටස අතහරි

මුම්බායි ඉන්දියන්ස් පිලට පසුගිය වසරේදී අයි.පී.එල්. ශූරතාව දිනා දුන් ලසිත් මාලිංගට මේ වසරේ අයි.පී.එල්. තරගාවලියේ මුල් කොටස මග හැරී යනු ඇත. සැප්තැම්බර් 19 වැනිදා සිට නොවැම්බර් 10 වැනිදා දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වෙන තරගාවලිය…


රග්බි පුහුණුකරුගේ සේවය අවසන් කරයි

ශ්‍රී ලංකා ජාතික රග්බි කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කළ නවසීලන්ත ජාතික මැතිව් ලී මහතාගේ සේවය අවසන් කිරීමට ශ්‍රී ලංකා රග්බි සංගමය පියවර ගෙන තිබේ. මැතිව් ලී මහතා නැවත නවසීලන්තය බලා පිටත්ව යෑමට ගුවන් යානයක් ලැබෙන…


අමතක නොවන සුන්දර මතකය කඳුලක් කරන උපත් දෝෂ

දසමසක් කුස හොවා සිටි දරුපැටියා මෙලොව එළිය දකින අවස්ථාව දරුවකු පතන සෑම මවකගේම අමතක නොවන මතකයකි. මෙලොව සිටින සෑම මවකගේම ප‍්‍රාර්ථනය වන්නේ තම දරුවා නිරෝගීව දැකීමය. එහෙත් ඒ පැතුම් නොසිතූ ලෙස වියැකී යන අවස්ථා තිබේ….


සියුම් පටක වලට සිදුවී ඇති හානියක් HIV ශරීර ගත වීමට ප්‍රමාණවත්

“ඒඞ්ස්’ ලෝකයේම මිනිසුන් වැඩිපුරම බියවෙන රෝගයන්ගෙන් එකකි. රෝගයෙහි ඇති භයානකකමත් ඒඞ්ස් රෝගය නිත්තාවට සුවකළ නොහැකි වීමත් රෝගයට බියක් දැක්වීමට ප්‍රධානතම හේතුන් විය හැකිය. කෙසේ නමුත් ලෝක ප්‍රජාවගේ අවධානය “ඒඞ්ස්’ ගැන යොමුවන දෙසැම්බර් මස 01 වන…


ලොව බලසම්පන්න කාන්තාවන් 100 දෙනා අතරට එක්වූ ශ්‍රී ලාංකික කාන්තාව

ලොව සිටින වඩාත් ම බලසම්පන්න සහ සමාජයට වඩාත්ම බලපෑම් එල්ල කළ හැකි කාන්තාවන් 100 දෙනා අතරට ශ්‍රී ලාංකික කාන්තාවක් ද ඇතුළත්ව තිබේ. අදාළ ලේඛනය ජාත්‍යන්තර බීබීසී මාධ්‍ය ආයතනය විසින් සකස් කර ඇත. සුප්‍රකට සාගර විද්‍යාඥ…