පුවතක් ගැඹුරින්

පාතාලය ‘ පාසල් දරුවන් අතරත් ‘ ක්‍රියාත්මකයි

පාසල් දරුවන් අතරත් පාතාල ක්‍රියාකාරකම් වර්ධනය වෙමින් පවතින බව අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍ය ජනාධිපති නීතීඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මැතිතුමා පවසනවා. අමාත්‍යතුමන් මේ බව සඳහන් කළේ සියලුම ජාතික පාසල් හා හා පළාත් පාසල් කේන්ද්‍ර කරගනිමින්…


සා.පෙළට අයදුම්කරුවෝ 656,641ක්

මෙවර අ. පො. ස. සාමාන්‍ය පෙළ විභාගයට සඳහා පාසල් අයදුම්කරුවන් 422,850ක් ද, පෞද්ගලික අයදුම්කරුවන් 233,791ක් ද වශයෙන් අයදුම්කරුවෝ 656,641ක් පෙනී සිටින බව විභාග කොමසාරිස් ජනරාල් බී. සනත් පූජිත මහතා පවසනවා. පාසල් අයදුම්කරුවන්ගේ විභාග ප්‍රවේශ පත්‍ර…


මහවිරු සැමරුම් අද දහවල්..අධිකරණ තීන්දුවට සියල්ලන් හිස නමයි

මහවිරු සැමරුම් වැඩසටහන සඳහා එල්. ටී. ටී. ඊ. කොඩි, ලාංජන හා පෝස්ටර් බැනර් ප්‍රදර්ශනය නොකර  යාපනය විශ්ව විද්‍යාලයේ සැමරුම් ස්මාරකය මේ වන විට සකස් කර තිබෙනවා.මහවිරු සැමරුම් වැඩසටහන පැවැත්වීමට එරෙහිව අධිකරණ නියෝගයක් ලබාදෙන ලෙසට කෝපායි…


අධිකරණ තහනම් නියෝගවලට පයින් ගසා ‘සිසුන්’ ප්‍රභාකරන්ගේ උපදිනය සමරයි

අධිකරණ තහනම් නියෝගයක් පැවතියද අද (26දා) අළුයම කොටි නායක ප්‍රභාකරන්ගේ උපන්දින සැමරුමක් යාපනය විශ්විද්‍යාල සිසුන් විසුන් රහසිගතව පවත්වා ඇති බව යාපනය පොලීසිය කියා සිටියේය. යාපනය විශ්ව විද්‍යාලය තුළ කොටි සංවිධානයේ නිල ලාංඡනයක් හෝ නිලඇඳුමක්, ධජයක්…


රනිල්ට නැවතත් නෑ – ජනපති

කිසිදු අවස්ථාවක රනිල් වික‍්‍රමසිංහ මහතා නැවත අගමැති ධූරයට පත් නොකරන අතර එය මේ වන විට තමා එක්සත් ජාතික පක්ෂයට පැහැදිළිව සඳහන් කර තිබෙන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ඒසේම අගමැති පත් කිරීම, හිටපු අගමැති…


රජරට වෛද්‍ය පීඨයේ ආචාර්යවරුන් පසුගිය කාලයේ මුහුණ දුන් ගැටළු සඳහා විසඳුම්

රජරට වෛද්‍ය පීඨයේ ආචාර්යවරුන් පසුගිය කාලයේ මුහුණ දුන් ගැටළු සඳහා කඩිනම් විසඳුමක් ලබා දීමට අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍ය  ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මැතිතුමන් පියවර ගෙන තිබෙනවා.ඒ, රජරට වෛද්‍ය පීඨයේ ආචාර්යවරුන්  සමග පසුගිය සති…


ජනපති සෞඛ්‍ය අමාත්‍යාංශයේ හදිසි නිරීක්ෂණ චාරිකාවක

  ජනාධිපති ගරු  මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අද (23) පෙරවරුවේ හදිසියේම සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.   අනතුරුව සෞඛ්‍ය බලධාරින් සමග විශේෂ සාකච්ඡාවකට ද එක් විය.   සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ, අමාත්‍යාංශයේ…