පුවතක් ගැඹුරින්

කොරෝනා නිසා මිය ගිය ‘මාස දෙකක බිළිඳියක් පිළිස්සීම(ආදාහනය ) ගැන’ දුක පළවේ

කොරෝනා ආසාදනය වී මිය ගිය මාස දෙකක් වයසැති බිලිදියක් ආදාහනය කර ඇතැයි වැලිගම නගරාධිපතිවරයා සඳහන් කරයි. ඔහු ට්විටර් සටහනකින් පවසන්නේ මෙය තම හද කම්පා කරන පුවතක් බවය. එම සිරුර භූමදානය කිරීමට ඉඩ ලබාදීමට අපොහොසත් වීම…

Read More

රටයන ශ්‍රමිකයන්ගෙන් ‘දවසට රුපියල් ලක්ෂ 50ක ආදායමක් ලබන’ ගුවන්තොටුපොළේ මගඩිය හසුවේ

කටුනායක ගුවන්තොටුපොළට අනුයුක්ත කර සිටි විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන් දහසය දෙනකු දූෂණ චෝදනා මත එහි සේවයෙන් ඉවත් කර තිබේ. විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි නොවූ විශාල පිරිසකට මෙම නිලධාරීන් ව්‍යාජ ලෙස ලියාපදිංචි සහතික ලබාදෙමින්…


සියලු පාසල් තුළ ඉංග්‍රීසි සුහුරු පන්ති

පාසල් තුළ ඉංග්‍රිසි අධ්‍යාපනය ඉහළ නැංවීම වෙනුවෙන් නවීන තාක්ෂණය සම්බන්ධ කර ගනිමින් සකස් කරන ලද ඉංග්‍රීසි සුහුරු පන්ති (English Smart Class ) පිහිටුවීමේ වැඩපිළිවෙලක් Right to Read ව්‍යපෘතිය යටතේ අධ්‍යාපන අමාත්‍යාංශයේ සම්බන්ධීකරණයෙන් ක්‍රියාවට නංවා ඇත….


කොළඹ වරායේ සේවා කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා විශ්‍රාමික සේවකයන්

කොළඹ වරායේ සේවා කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා සහය ලබාගැනීමට විශ්‍රාමික සේවකයන් සේවයට කැඳවා තිබෙනවා. එමෙන්ම සුදුසුකම් ලත් බාහිර ආයතනවලින්ද සේවා ලබාගැනීමට තීරණය කර ඇති බවයි වරාය සභාපති විශ්‍රාමික ජෙනරාල් දයා රත්නායක සඳහන් කළේ. පවතින…


කොවිඩ් නයින්ටින් ආසාදිතයින් සංඛ්‍යාව 15,723 දෙනෙකු දක්වා ඉහළට

මෙරටින් වාර්තා වන සමස්ථ කොවිඩ් නයින්ටින් ආසාදිතයින් සංඛ්‍යාව 15,723 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ. ඒ ඊයේ දිනයේ හඳුනාගැණුනු නව ආසාදිතයින් 373 දෙනා ද සමග ය. ඊයේ දිනයේ දී හඳුනාගැණුනු ආසාදිතයින්ගෙන් 369 දෙනෙකු මේ වන විට…


එක රටක් එක නීතියක් ක්‍රියාත්මකද? – එක්සත් සංවර්ධන පෙරමුණේ කැඳවුම්කරු ජනක රණවක අසයි

කොවිඩ් 19 වසංගතය එක ජාතියකට හෝ ඒක ආගමකට සිමා වුන වසංගතයක් නොවන අතර මෙම වෛරසය සැමදාම අලුත්වෙමින් මතුවෙමින් සියළු ජනතාවට දැඩි අවදානම් තත්වයක් උදාකරමින් සිටින අවස්ථාවක් බව බව නිවේදනයක් නිකුත් කරමින් එක්සත් සංවර්ධන පෙරමුණ කැඳවුම්කරු…


විසර්ජන පනත් කෙටුම්පත සම්මතයි

මේ වසරේ වියදම් පියවීම සඳහා රජය ඉදිරිපත් කළ විසර්ජන පනත් කෙටුම්පත ඡන්ද විමසීමකින් තොරව සංශෝධන සහිතව අද පාර්ලිමේන්තුවේදී සම්මත වුණා. මෙහිදී විපක්ෂය ඡන්ද විමසීමක් ඉල්ලා සිටියේ නැහැ. කෙසේ වෙතත් සමගි ජන බලවේගය මෙන්ම ජනතා විමුක්ති…


තුල්හිරිය ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්තශාලාවකින්   ආසාදිතයෙකු

තුල්හිරිය ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්තශාලාවකින් ද  ආසාදිතයෙකු වාර්තා වීමත් සමඟ සෙසු ආශ්‍රිතයන් නවාතැන් ගෙන සිටින ස්ථානවලම නිරෝධායනයට ලක් කිරීමට සෞඛ්‍ය අංශ පියවර ගත්තා. ඔවුන්ගේ පී.සී.ආර්. පරීක්ෂණවල ප්‍රතිඵල ලැබෙන තෙක් තුල්හිරියේ සිට කන්දේඇලගම දක්වා ප්‍රදේශයේ සංචරණය සීමා…


අත්‍යාවශ්‍ය සේවා කාර්යක්ෂමව පවත්වන්න බැසිල් මැදිහත් වෙයි

  කොවිඩ් 19 වෛරසය නැවත හිස ඔසවා ඇති මෙම අවස්ථාවේදී පසුගිය අවස්ථාවේ මෙන්ම අත්‍යාවශ්‍ය සේවා කාර්යක්ෂමව, විධිමත්ව සහ අඛණ්ඩව පවත්වාගෙන යා යුතු බව ආර්ථික පුනර්ජීවන හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යසාධක බලකායේ සභාපති…


කොරෝනා කාලයේ වැටුප් ගෙවන්නේ මෙලෙසයි – රුපියල් 14,500ක් හෝ වැටුප් බාගයක්

කොවිඩ් නයින්ටීන් වසංගත තත්ත්වය හේතුවෙන් ඇතිවී ඇති අර්බුදය හමුවේ පුද්ගලික අංශයේ සේවකයින්ට වැටුප් ගෙවීම සම්බන්ධයෙන් කාර්ය සාධක බලකායක් පත්කර තිබේ. සේවා යෝජකයින්, සේවක වෘත්තීය සමිති, ජාතික කම්කරු උපදේශක සභාව, කම්කරු අමාත්‍යාංශය සහ කම්කරු දෙපාර්තමේන්තුව නියෝජනය…