බෙන්තර ,තුන්දුවට සංචරණ සීමා
බෙන්තර, තුන්දූව ග්‍රාම නිලධාරී වසමෙන් නව ආසාදිතයින් 41 දෙනෙකු හඳුනාගත් බව තුන්දූව මහජන සෞඛ්‍ය පරීක්ෂක වයි.පී.ආර්.එස්.ලක්මාල් මහතා සඳහන් කළා. මීට පෙර එම ප්‍රදේශයෙන් ආසාදිතයින් 13 දෙනෙකු හමුවුණා. ඒ අනුව ඔවුන්ගේ ආශ්‍රිතයින් 362 දෙනෙකු පීසීආර් පරීක්ෂණ…
Read More