සඳෙහි නිසැකවම ජලය පවතින බව තහවුරු වේ
සඳෙහි නිසැකවම ජලය පවතින බව තහවුරු වී ඇතැයි අමෙරිකානු නාසා ආයතනය ප්රකාශ කළා. ඒ, සඳ පිළිබඳ දිරිගන්වන සුළු සොයා ගැනීමක් හෙළිදරව් කරන බවට මීට දින කිහිපයකට පෙර ඉඟි කිරීමෙන් අනතුරුවයි. සඳ මතුපිට චන්ද්ර ආවාට…
Read More