රට වටා

විපක්ෂයේ කුහකකමින් ජනතා සහන නැති වුණා

විපක්ෂයේ විරෝධතාව මත අතුරු සම්මත ගිණුමේ සංශෝධන ඇතුළත් යෝජනාව ඉවත්කර ගැනීමට සිදුවීම නිසා ජනතාවට අවුරුදු කෑමේ අවස්ථාව අහිමිව ගිය බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය. ජනතාවගේ එදිනෙදා කටයුතු සඳහා ගත් ණය මුදල් කිසිවක් පසුගිය…


ජනපති කඩුව අතට ගනී. පළමු කඩු පහරින් හිස්බුල්ලාට හා අසාත් සාලිගේ ආණ්ඩුකා‍ර දූර ගැලවෙයි. රිෂාද්ටත් රතු එළියක්

රටතුළ පවත්නා තත්ත්වය සැලකිල්ලට ගනිමින් බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාත් සාලි සහ නැගෙනහිර පළාත් ආණ්ඩුකාර හිස්බුල්ලායන දෙදෙනාට වහාම ඉවත් වන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් විශේෂ නියෝජිතයෙකු මාර්ගයෙන් අද රාත්‍රී අට වන විට  දැනුම් දී…


ප්‍රේමදාස තියරියෙන් මහින්ද එජාපයටම ගහයි ද ? – එජාප ඡන්ද කඩන්න ද්‍රවිඩ අපේක්ෂකයෙක්

සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් සහ විග්නේශ්වරන් සමග විශේෂ සාකච්චාවක් පැවැත්වීමට මහින්ද රාජපක්ෂ පාර්ශ්වය සුදානමින් සිටින බව ද්‍රවිඩ සන්ධානයේ ප්‍රකාශකයෙකු stargossip වෙත සඳහන් කළා. මහින්ද පාර්ශ්වය වෙනුවෙන් ඉදිරිපත්වන ජනාධිපතිවරණ අපේක්ෂකයා ජයග්‍රහණය කරවීම හෝ විග්නේශ්වරන් මහතා ඉදිරිපත් කර එජාප…


රජික කොඩිතුවක්කු ජනාධිපති සම්බන්ධිකරණ ලේකම් තනතුරෙන් ඉවතට

ජනාධිපති සම්බන්ධිකරණ ලේකම් රජික කොඩිතුවක්කු මහතාව වහාම එම තනතුරෙන් ඉවත්කර තිබෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාර්යාලයේ රැඳී සිටිමින් එහි සිදුවන කටයුතු පිළිබඳව පිටස්තර පාර්ශ්වයන් දැනුම් දීම නිසා මෙම පියවර ගත් බවයි වාර්තා වන්නේ. රජික කොඩිතුවක්කු…


රිමෝට් එක තියෙන්නේ TNA අතේ.. -මහින්ද රාජපක්ෂ මහතා සිය විශේෂ ප්‍රකාශයෙන් පවසයි

මේ වන විට පාර්ලිමේන්තුවේ දුරස්ථ පාලකය ඇත්තේ ද්‍රවිඩ ජාතික සන්ධානය අතේ බවත් තමත් අගමැති තනතුරට පත්ව‌ූයේ උපරිම වශයෙන් ලබන වසරේ ජනවාරි 5 දා දක්වා පමණක් බවත් හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතා සිය විශේෂ ප්‍රකාශයෙන් පවසයි….


“ලේක්හ­වුස් ආය­ත­න­යට පහර දෙමින් සැබෑ ප්‍රජා­ත­න්ත්‍ර­වා­දයේ හා නිද­හසේ මුහුණ රටට හෙළි වුණා” – විමල්

මාධ්‍ය නිද­හස ගැන කතා කරන එක්සත් ජාතික පක්ෂය ලේක්හ­වුස් ආය­ත­න­යට පහර දෙමින් සැබෑ ප්‍රජා­ත­න්ත්‍ර­වා­දයේ හා නිද­හසේ මුහුණ රටට හෙළි කළ බව කොළඹ දිස්ත්‍රික් පාර්ලි­මේන්තු මන්ත්‍රී, ජාතික නිද­හස් පෙර­මුණේ නායක විමල් වීර­වංශ මහතා පැවැ­සීය. මේ සිදු­වීම…


රනිල් මන්ත්‍රීධුරයේ කටයුතු කිරිම වළක්වමින් නියෝගයක් ඉල්ලා පෙත්සමක්

හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස කටයුතු කිරිම වළක්වමින් කෝවෝ වොරොන්ටෝ රීට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලමින් අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ. කොළඹ නාගරික මන්ත්‍රී ශර්මිලා ගෝනවල මහත්මිය මෙම පෙත්සම ගොනුකර තිබේ. ඇය…


අනුබද්ධ සංවිධාන ප්‍රතිසංවිධානය කරමින් එක්සත් ජාතික පක්ෂ මහ ලේකම්වරයා පක්ෂය ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙලක

එක්සත් ජාතික පක්ෂය අනුබද්ධ ආයතන සංවිධානය කොට නැවත ශක්තිමත් කිරීමේ අරමුණින් සංවිධානය කර ලද විශේෂ රැස්වීමක් පසුගියදා සිරිකොත පක්ෂ මූලස්ථානයේ මූලස්ථානයේ දී පැවැත්වුණා.ඒ පක්ෂ මහලේකම් නීතීඥ අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන්.සියලු ක්ෂේත්‍ර නියෝජනය කරමින් මහා…


“අර්බුදයට විසඳුම බහුතරය ද”

(කොළඹ විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යා හා රාජ්‍ය ප්‍රතිපත්ති අධ්‍යයන අංශයේ ධම්ම දිසානායක) රට තුළ ඇතිවී තිබෙන අර්බුදය කුමක්ද? එය පාර්ලිමේන්තුව, පාර්ලිමේන්තුවේ බහුතරය, ජනාධිපති, අගමැති, ආණ්ඩුව සහ විපක්ෂය යන අංශවලට අදාළ හෝ ඒ අංශ අතර ඇති අර්බුදයක්…