රට වටා

වාහන අත්පත් කර ගැනීමේ කූට ව්‍යාපාරයක් – ලිසිං මගඩිය හෙළිවේ

ගණුදෙනුකරුවන් අපහසුතාවට පත් කරමින් වාහන අත්පත් කර ගැනීමේ කූට ව්‍යාපාරයක යෙදෙන මූල්‍ය සමාගම් පිළිබඳව මුදල් අමාත්‍යංශයට පැමිණිලි ලැබී තිබෙනවා. එහි ප්‍රකාශකයෙකු  සඳහන් කළේ, කොවිඩ් සහන ලබා දීම පසෙක දමා වාහන අත්පත් කර ගැනීමට එම ආයතන…

Read More

ලීසිං සමාගමක් දේශීය ව්‍යාපාරිකයන්ගේ ලේ උරා බොයි – ජනපති උපදෙස් කුණු කූඩයට

කොවිඩ් වසංගතයත් සමග ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත ජනතාවට ලබාදුන් කල් බදු සහන වංචා කරනා ලිසිං සමාගමක් පිළිබඳව තොරතුරු වාර්තා වනවා. මෙම සමාගම සම්බන්ධයෙන් මහ බැංකුවට ද මේවනවිටත් පැමිණිලි රැසක් ලැබී ඇති බව මහබැංකුවේ…


අද දිනයේ මෙරටින් කොවිඩ් මරණ 02ක්

අද දිනයේ මෙරටින් කොවිඩ් මරණ 02ක් වාර්තා වනවා. ඒ අනුව මෙරට කොවිඩ් ආසාදිත මරණ ගණන 213ක් දක්වා ඉහළ ගියා. අද (03) දිනයේ වාර්තා වන මරණ වැලිපැන්න සහ කොළඹ 15 යන ප්‍රදේශ වලින් වාර්තා වනවා. මෙලෙස…


කොවිඩ් රෝගීන් හමු වුණත් වසා නොදැමූ යෝගට් ෆැක්ටරියක්

අඟුණුකොලපැලැස්සේ යෝගට් නිෂ්පාදන සමාගමකට කොවිඩ් තර්ජන එල්ල වී තිබෙනවා. එම ආයතනයෙන් කොවිඩ් රෝගීන් හමුව ඇති අතර ඉන් අනතුරුව අනෙකුත් සේවකයන්ව කොවිඩ් පරීක්ෂණයකට යොමුකර තිබෙනවා. එවන් තත්ත්වයක් යටතේ වුවද ආයතනයේ කටයුතු තාවකාලිකව නවතා සේවකයන් නිරෝධනයට යොමු…


අද (19) කොවිඩ් ආසාදිතයන් 495ක්

අද (19) දිනය තුළ මේ දක්වා කොවිඩ් ආසාදිතයින් 495 දෙනෙක් හඳුනාගත් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඔවුන් සියලු දෙනා මීට පෙර හඳුනාගත් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බව හමුදාපතිවරයා සඳහන් කරයි. ඒ…


ත්‍රීරෝද රථ රියදුරන්ට PCR පරීක්ෂණ ඉල්ලයි

ජනතාව සමග වැඩි කාලයක් සබඳතා පවත්වන ත්‍රීරෝද රථ රියදුරන්ව කඩිනමින් පීසීආර් පරීක්ෂණ සඳහා යොමුකිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කරන්නැයි ජාතික ඒකාබද්ධ ත්‍රිරෝද රථ රියදුරන්ගේ සහ කර්මාන්තකරුවන්ගේ සංගමය ඉල්ලා සිටී. එම සංගමයේ ලේකම්, එල්. රෝහණ පෙරේරා මාධ්‍ය හමුවක්…


බෙන්තර ,තුන්දුවට සංචරණ සීමා

බෙන්තර, තුන්දූව ග්‍රාම නිලධාරී වසමෙන් නව ආසාදිතයින් 41 දෙනෙකු හඳුනාගත් බව තුන්දූව මහජන සෞඛ්‍ය පරීක්ෂක වයි.පී.ආර්.එස්.ලක්මාල් මහතා සඳහන් කළා. මීට පෙර එම ප්‍රදේශයෙන් ආසාදිතයින් 13 දෙනෙකු හමුවුණා. ඒ අනුව ඔවුන්ගේ ආශ්‍රිතයින් 362 දෙනෙකු පීසීආර් පරීක්ෂණ…



බස්නාහිරෙන් පිටවන්න ගිය පිරිස් පරීක්ෂා කිරීම ඇරඹේ – 5කට කොවිඩ්

බස්නාහිර පළාතෙන් පිටව යාමට පැමිණි පුද්ගලයන් 05 දෙනකුට කොරෝනා වෛරසය වැලඳී ඇතැයි තහවුරු වුණා . යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරන්නේ ස්ථාන කිහිපයක අහඹු ලෙස සිදුකරන ලද ඇන්ටිජන් පරීක්ෂාවෙන් මේ බව තහවුරු වූ බවයි….


ගංජා සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

කේරළ ගංජා කිලෝග්‍රෑම් 5 යි ග්‍රෑම් 486ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු මන්නාරම,මඩු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ මන්නාරම,මඩු පොලිස් මාර්ග බාධකයේදී මෝටර් රථයක් පරීක්ෂා කිරීමේදීයි. රුපියල් ලක්ෂ 6 පමණ වටිනාකමින් යුතු එම කේරළ ගංජා තොගය…