රටයන ශ්‍රමිකයන්ගෙන් ‘දවසට රුපියල් ලක්ෂ 50ක ආදායමක් ලබන’ ගුවන්තොටුපොළේ මගඩිය හසුවේ
කටුනායක ගුවන්තොටුපොළට අනුයුක්ත කර සිටි විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන් දහසය දෙනකු දූෂණ චෝදනා මත එහි සේවයෙන් ඉවත් කර තිබේ. විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි නොවූ විශාල පිරිසකට මෙම නිලධාරීන් ව්‍යාජ ලෙස ලියාපදිංචි සහතික ලබාදෙමින්…