අද දිනයේ මෙරටින් කොවිඩ් මරණ 02ක් වාර්තා වනවා.
ඒ අනුව මෙරට කොවිඩ් ආසාදිත මරණ ගණන 213ක් දක්වා ඉහළ ගියා.
අද (03) දිනයේ වාර්තා වන මරණ වැලිපැන්න සහ කොළඹ 15 යන ප්රදේශ වලින් වාර්තා වනවා.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 76 සහ 57 හැවිරිදි වියේ පසුවූ කාන්තාවන් දෙදෙනෙක්.
Be the first to comment on "අද දිනයේ මෙරටින් කොවිඩ් මරණ 02ක්"