ජනතාව සමග වැඩි කාලයක් සබඳතා පවත්වන ත්‍රීරෝද රථ රියදුරන්ව කඩිනමින් පීසීආර් පරීක්ෂණ සඳහා යොමුකිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කරන්නැයි ජාතික ඒකාබද්ධ ත්‍රිරෝද රථ රියදුරන්ගේ සහ කර්මාන්තකරුවන්ගේ සංගමය ඉල්ලා සිටී.
එම සංගමයේ ලේකම්, එල්. රෝහණ පෙරේරා මාධ්‍ය හමුවක් පවත්වමින් මේ බව සඳහන් කළා.
Be the first to comment on "ත්‍රීරෝද රථ රියදුරන්ට PCR පරීක්ෂණ ඉල්ලයි"