බෙන්තර, තුන්දූව ග්‍රාම නිලධාරී වසමෙන් නව ආසාදිතයින් 41 දෙනෙකු හඳුනාගත් බව තුන්දූව මහජන සෞඛ්‍ය පරීක්ෂක වයි.පී.ආර්.එස්.ලක්මාල් මහතා සඳහන් කළා.
මීට පෙර එම ප්‍රදේශයෙන් ආසාදිතයින් 13 දෙනෙකු හමුවුණා.
ඒ අනුව ඔවුන්ගේ ආශ්‍රිතයින් 362 දෙනෙකු පීසීආර් පරීක්ෂණ සිදුකර මෙම ආසාදිතයින් 41 දෙනා හඳුනාගැනුණා.
දැනට තුන්දූව ග්‍රාම නිලධාරී වසමට සංචරණ සීමා පනවා ඇත .
Be the first to comment on "බෙන්තර ,තුන්දුවට සංචරණ සීමා"