කැබ් රියක් පෙරලී 3ක් අතුරුදන් Posted By: admin@stargossip.lk December 19, 2020 මුලතිව් වව්නිකුලම් ප්රදේශයේ වැවකට කැබ් රථයක් පෙරලී වයස අවුරුදු 2ක කුඩා දැරියක් සහ තුන්දෙනෙකු අතුරුදන්වී තිබෙනවා. Facebook Twitter Google+ LinkedIn
Be the first to comment on "කැබ් රියක් පෙරලී 3ක් අතුරුදන්"