ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 92ක් හඳූනාගෙන තිබෙනවා.
ඔවුන් සියලුදෙනා මීට පෙර හමුවූ ආසාදිතයන්ගේ සමීපතම ආශ්‍රිතයන් බවයි යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා කියාසිටියේ.
මේවන විට ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයන් 15723 දෙනෙකු හමුවී ඇති අතර ඉන් 10653ක් සුවය ලබා නිවෙස් වෙත පිටත්ව ගොස් තිබෙනවා.
රෝහල්ගතව තවදුරටත් ප්‍රතිකාර ලබමින් සිටින සංඛ්‍යාව 5022ක්.
මෙරටින් කොරෝනා වෛරස් ආසාදිත මරණ 48ක් ද වාර්තාවුනා.
Be the first to comment on "තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 92ක්"