ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා වෛරස් ආසාදිත මරණ දෙකක්

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා වෛරස් ආසාදිත මරණ දෙකක් වාර්තාවී තිබෙනවා.

මියගොස් ඇත්තේ අවුරුදු 19ක් සහ අවුරුදු 75ක් වන දෙදෙනෙක්.

ඔවුන් දෙදෙනාම කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යංශය කියාසිටියේ.

අද දිනයේ මෙරටින් වාර්තාවූ මරණ සංඛ්‍යාව 3ක්.

Be the first to comment on "ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා වෛරස් ආසාදිත මරණ දෙකක්"

Leave a comment

Your email address will not be published.


*