වහාම හැටන් හුදෙකලා කරයි

හැටන් නගරය මේ මොහොතේ සිට හුදකලා කිරීමට පියවර ගෙන තිබේ.

කොවිඩ්-19 වෛරස ව්‍යාප්තිය පාලනය කිරීමේ පියවරක් ලෙස මෙම තීරණය ගත් බව යුද්ධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කළේය.

 

Be the first to comment on "වහාම හැටන් හුදෙකලා කරයි"

Leave a comment

Your email address will not be published.


*