‘ඔවුන් අප සමග එකට හඬා වැලපුණහ…. අපගේ දේව මෙහෙයන් පවත්වන්නට ඔවුන්ගේ විහාරස්ථාන වල ඉඩ සලසා දුන්නහ… වෙසක් දන්සැල්වලට වියදම් කරන මුදල් අපගේ දේවස්ථාන පිළිසකර කිරිම වෙනුවෙන් පරිත්‍යාග කිරිමටද ඔවුන් සූදානම්ය….. ඔව්, ඒ අපේ සහෝදර බෞද්ධ ජනතාවය….
මේරියන්ස් සංගීත කණ්ඩායමේ නායක නලීන් පෙරේරා සිය මුහුණුපොතේ දැමූ ඒ සටහන බෞද්ධ සිත් මත සහෝදරත්වයේ සිසිලස ගැල්වීය. ඔහු මේ සටහන එක්කළේ අප්‍රේල් මාසයේ මෙරටට එල්ලවූ බෝම්බ ප්‍රහාර මාලාව නිසයි.
මේ අතර නලීන් පෙරේරා ප්‍රවීන සංගීතවේදී රොෂාන් ද සිල්වා සමග එක්ව කළ නව නිර්මාණයක් මේ වනවිට එළිදක්වා තිබෙනවා.
එය පහතින් නැරඹිය හැකියි.
ගායනය – නලීන් පෙරේරා සමග රොෂාන් ද සිල්වා
සංගීතය – රොෂාන් ද සිල්වා
පද රචනය – නදුන් රත්නායක
That was super loved it great going,