මෛත්‍රී පොහොට්ටුව යටකර රටේ බලය අල්ලන්න සුදානමින් – දයාසිරි පක්ෂය අල්ලා ගැනීමේ ගේමක

මෛත්‍රී පොහොට්ටුව යටකර රටේ බලය අල්ලන්න සුදානමින් – දයාසිරි පක්ෂය අල්ලා ගැනීමේ ගේමක

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පොදුජන පෙරමුණෙන් ඉවත්ව නව දේශපාලන සන්ධානයක් පිහිටුවීම සඳහා පිඹුරුපත් සකසමින් සිටින බව වාර්තා වනවා. ඒ සම්බන්ධයෙන් ඔහු ඩිවු ගුණසේකර සහ තිස්ස විතාරණ යන මහත්වරුන් නියෝජනය කරන දේශපාලන පක්ෂ සහ පෙරටුගාමී…

Read More

වාහන අත්පත් කර ගැනීමේ කූට ව්‍යාපාරයක් – ලිසිං මගඩිය හෙළිවේ

ගණුදෙනුකරුවන් අපහසුතාවට පත් කරමින් වාහන අත්පත් කර ගැනීමේ කූට ව්‍යාපාරයක යෙදෙන මූල්‍ය සමාගම් පිළිබඳව මුදල් අමාත්‍යංශයට පැමිණිලි ලැබී තිබෙනවා. එහි ප්‍රකාශකයෙකු  සඳහන් කළේ, කොවිඩ් සහන ලබා දීම පසෙක දමා වාහන අත්පත් කර ගැනීමට එම ආයතන…


ලීසිං සමාගමක් දේශීය ව්‍යාපාරිකයන්ගේ ලේ උරා බොයි – ජනපති උපදෙස් කුණු කූඩයට

කොවිඩ් වසංගතයත් සමග ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත ජනතාවට ලබාදුන් කල් බදු සහන වංචා කරනා ලිසිං සමාගමක් පිළිබඳව තොරතුරු වාර්තා වනවා. මෙම සමාගම සම්බන්ධයෙන් මහ බැංකුවට ද මේවනවිටත් පැමිණිලි රැසක් ලැබී ඇති බව මහබැංකුවේ…


කොරෝනා නිසා මිය ගිය ‘මාස දෙකක බිළිඳියක් පිළිස්සීම(ආදාහනය ) ගැන’ දුක පළවේ

කොරෝනා ආසාදනය වී මිය ගිය මාස දෙකක් වයසැති බිලිදියක් ආදාහනය කර ඇතැයි වැලිගම නගරාධිපතිවරයා සඳහන් කරයි. ඔහු ට්විටර් සටහනකින් පවසන්නේ මෙය තම හද කම්පා කරන පුවතක් බවය. එම සිරුර භූමදානය කිරීමට ඉඩ ලබාදීමට අපොහොසත් වීම…


ගයාන් අයියගෙ රසිකාවියන්ගෙන් ගුටිකාපු නැති එක විතරයි

ගොසිප්වලට ගෑනු ළමයින්ගෙ තියෙන්නෙ පුදුම බයක් කියල ඕනම කෙනෙක් දන්නව. ඔය අතරෙ එවැනි දේවල් වලට බය නැති ගෑනු ළමයෙක් ඉන්නව කිව්වොත් කවුද විශ්වාස කරන්නෙ. පසුගිය කාලෙ කරපු ෆොටෝ ෂූට් එකක් නිසා අද යන යන තැනදි…


රටයන ශ්‍රමිකයන්ගෙන් ‘දවසට රුපියල් ලක්ෂ 50ක ආදායමක් ලබන’ ගුවන්තොටුපොළේ මගඩිය හසුවේ

කටුනායක ගුවන්තොටුපොළට අනුයුක්ත කර සිටි විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන් දහසය දෙනකු දූෂණ චෝදනා මත එහි සේවයෙන් ඉවත් කර තිබේ. විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි නොවූ විශාල පිරිසකට මෙම නිලධාරීන් ව්‍යාජ ලෙස ලියාපදිංචි සහතික ලබාදෙමින්…


අද දිනයේ මෙරටින් කොවිඩ් මරණ 02ක්

අද දිනයේ මෙරටින් කොවිඩ් මරණ 02ක් වාර්තා වනවා. ඒ අනුව මෙරට කොවිඩ් ආසාදිත මරණ ගණන 213ක් දක්වා ඉහළ ගියා. අද (03) දිනයේ වාර්තා වන මරණ වැලිපැන්න සහ කොළඹ 15 යන ප්‍රදේශ වලින් වාර්තා වනවා. මෙලෙස…


කොවිඩ් රෝගීන් හමු වුණත් වසා නොදැමූ යෝගට් ෆැක්ටරියක්

අඟුණුකොලපැලැස්සේ යෝගට් නිෂ්පාදන සමාගමකට කොවිඩ් තර්ජන එල්ල වී තිබෙනවා. එම ආයතනයෙන් කොවිඩ් රෝගීන් හමුව ඇති අතර ඉන් අනතුරුව අනෙකුත් සේවකයන්ව කොවිඩ් පරීක්ෂණයකට යොමුකර තිබෙනවා. එවන් තත්ත්වයක් යටතේ වුවද ආයතනයේ කටයුතු තාවකාලිකව නවතා සේවකයන් නිරෝධනයට යොමු…


අද (19) කොවිඩ් ආසාදිතයන් 495ක්

අද (19) දිනය තුළ මේ දක්වා කොවිඩ් ආසාදිතයින් 495 දෙනෙක් හඳුනාගත් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඔවුන් සියලු දෙනා මීට පෙර හඳුනාගත් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බව හමුදාපතිවරයා සඳහන් කරයි. ඒ…


ත්‍රීරෝද රථ රියදුරන්ට PCR පරීක්ෂණ ඉල්ලයි

ජනතාව සමග වැඩි කාලයක් සබඳතා පවත්වන ත්‍රීරෝද රථ රියදුරන්ව කඩිනමින් පීසීආර් පරීක්ෂණ සඳහා යොමුකිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කරන්නැයි ජාතික ඒකාබද්ධ ත්‍රිරෝද රථ රියදුරන්ගේ සහ කර්මාන්තකරුවන්ගේ සංගමය ඉල්ලා සිටී. එම සංගමයේ ලේකම්, එල්. රෝහණ පෙරේරා මාධ්‍ය හමුවක්…