“අර්බුදයට විසඳුම බහුතරය ද”

“අර්බුදයට විසඳුම බහුතරය ද”

(කොළඹ විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යා හා රාජ්‍ය ප්‍රතිපත්ති අධ්‍යයන අංශයේ ධම්ම දිසානායක) රට තුළ ඇතිවී තිබෙන අර්බුදය කුමක්ද? එය පාර්ලිමේන්තුව, පාර්ලිමේන්තුවේ බහුතරය, ජනාධිපති, අගමැති, ආණ්ඩුව සහ විපක්ෂය යන අංශවලට අදාළ හෝ ඒ අංශ අතර ඇති අර්බුදයක්…


යෝජිත ව්‍යවස්ථාව විමසුම් ඇසකින් ( ගෝඨාභය රාජපක්ෂ )

යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කලක සිට සංවාදයට ලක්ව තිබෙන්නකි. ව්‍යවස්ථාව සම්බන්ධව දැනුමක් ඇති නීතිඥවරු අදහස් දක්වා ඇත්තාහ. විවිධ සම්මන්ත්‍රණ ද පැවැත්වුණි. මේවායේදී කතා කෙරුණේ යෝජිත නව ව්‍යවස්ථාවේ ඉහළ මට්ටම සම්බන්ධවය. ඒකීය රාජ්‍ය නැතිවීම, ෆෙඩරල් ක්‍රමයක් ඇතිවීම…


ක්‍රිස් හෙම්ස්වර්ත්ට මුම්බායි නුවර දී ලැබුණු හරසර

මාවල් චිත්‍රකතා වීරයා තෝර්ගේ චරිතයට පණ පොවන ඕස්ටේලියා නළු ක්‍රිස් හෙම්ස්වර්ත්, නෙට්ෆ්ලික්ස් නාළිකාවේ ‘බයිකුලා’ සහ ‘දරාවී’ චිත්‍රපට දෙකට සම්බන්ධ වී සිටින අතර එහි රූගත කිරීම් වෙනුවෙන් පසුගිය දා මුම්බායි නුවරට පැමිණියේය. මුම්බායි නුවර රූගත කිරීම්…


යෝනි ශ්‍රාවය හැදෙන්නේ කොහොමද

අපේ රටේ බොහෝ කාන්තාවන් ට තියෙන ප්‍රශ්ණයක් තමයි මේ සුද යනවා කියන එක. සමහරු ඇඟ උනුකරවා යනවා කියලත් මේකට කියනවා.මේගැන තියෙන මිත්‍යා මත බොහොමයි. ඒවගේම ලැජ්ජාව නිසා මේවා හිතේ තියාගෙන දුක් විඳින පිරිසකුත් ඉන්නවා. මේ…


මුහුද මැදින් දිවෙන බන්ද්‍රා වෝලී

අතීතයේ ‘බොම්බේ’ නමින් හැඳින්වුණු, ස්වභාවික වරායකින් ද සමන්විත මුම්බායි, ඉන්දියාවේ ප්‍රධාන වෙළෙඳ අගනගරයයි. මුම්බායි අයත් වන්නේ ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයටය.මහාරාෂ්ට්‍රයේ අගනුවර වන්නේ ද මුම්බායි ය. ඉන්දියාවේ වැඩිම ජනගහනයක් වෙසෙන නගරය ලෙස ද මුම්බායි සැලකෙයි. මුම්බායි පිහිටා…


එක්සත් එමීර් රාජ්‍යයේ දී මවුබිමේ අභිමානය රකින Sri Lankan Blues

බාධක දිවීම යනු අප රටේ බොහෝ පාසැල් ක්‍රීඩා උළෙලන් හී දැකිය හැකි ජනප්‍රිය ඉසව්වකි.බාධක දිවීමේ තරග ආකෘතියට සමාන තරග ඉසව්වක් වන Spartan Obstacles තරගය පසුගිය නොවැම්බර් 16 වන දින එක්සත් එමීර් රාජ්‍යයේ Hatta-Oman දේශ සීමාව…


මාළු නිසා චීනයේ සංචාරක කලාපයක වැඩ නවතී

පරිසර හිතකාමී සංචාරක කලාපයක ඉදිකිරීම් හේතුවෙන් ස්ට්‍රෝජියන් නම් දුර්ලභ මසුන් 6000ක් පමණ මියගොස් ඇතැයි චීනයේ හුබේ පළාතෙන් වාර්තා වේ. යොන්ස්ටර් ගංගාව හරහා ඉදිකරන පාලමක් ආසන්නයේ මෙම මසුන්ගේ අභිජනන කළාපයක් පිහිටා තිබීම හේතුවෙන් මෙම ගැටලුව පැනනැගී ඇත….


රජරට වෛද්‍ය පීඨයේ ආචාර්යවරුන් පසුගිය කාලයේ මුහුණ දුන් ගැටළු සඳහා විසඳුම්

රජරට වෛද්‍ය පීඨයේ ආචාර්යවරුන් පසුගිය කාලයේ මුහුණ දුන් ගැටළු සඳහා කඩිනම් විසඳුමක් ලබා දීමට අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍ය  ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මැතිතුමන් පියවර ගෙන තිබෙනවා.ඒ, රජරට වෛද්‍ය පීඨයේ ආචාර්යවරුන්  සමග පසුගිය සති…


සංචාරක කර්මාන්තය කඩා වැටීමේ අවදානමක්

රට තුළ අද වනවිට නිර්මාණය වී ඇති දේශපාලන වාතාවරණය හේතුවෙන් මෙරට සංචාරක කර්මාන්තය කඩා වැටීමේ අවදානමක් මතුව ඇතැයි ශ්‍රී ලංකා කුඩා හා මධ්‍යම සංචාරක ව්‍යවසායක සංගමය කියා සිටී. එම සංගමයේ සභාපති රොහාන් අබේවික්‍රම මහතා පැවසුවේ…


ජනපති සෞඛ්‍ය අමාත්‍යාංශයේ හදිසි නිරීක්ෂණ චාරිකාවක

  ජනාධිපති ගරු  මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අද (23) පෙරවරුවේ හදිසියේම සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.   අනතුරුව සෞඛ්‍ය බලධාරින් සමග විශේෂ සාකච්ඡාවකට ද එක් විය.   සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ, අමාත්‍යාංශයේ…