Uncategorized

ගෝඨාට ජනපති වීමට ව්‍යවස්ථාමය අයිතියක් නැහැ.

ජනපතිවරණයට තව ඇත්තේ සතියකට පමණ අඩු කාලයකි. එහෙත් ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාගෙන් කෙනෙකු වන ගෝඨාභය රාජපක්ෂ තවමත් ඇමරිකානු පුරවැසියෙකි. එය තවම විසඳී නොමැත. එම ගැටලුව විසඳීමට මැතිවරණ කොමිෂන් සභාව හෝ අධිකරණය තවමත් සුදානමක් නැත. එලෙසම තමා…

Read More

No Image

ජවිපෙ දේශපාලන බල මණ්ඩලයේ තීන්දුව

ජවිපෙ යනු අසමසම ” තින්ක් ටෑන්ක්” එකකින් සමන්විත පක්ෂයකි. අනුර ජවිපෙ අපේක්ෂකයා ලෙස නම් කලේ එහි අනුමැතියෙනි. අනුර අපේක්ෂකයා කළේ මෙවර මැතිවරණයේ ඔවුන්ගේ භූකිකාව කවරක්ද යන්න නිෂ්චිතව හදුනා ගැනීමෙන් අනතුරුවය. සරළව කිව හොත් මෙවර මැතිවරණයෙන්…


No Image

ආන්දෝලනාත්මක පෑඩ් මෑන් අද ITN නාලිකාවෙන්

ලංකාවේ පුරා දේශපාලන වේදිකාවේ ආන්දෝලනයකට තුඩු දුන් නමක් වුනෙ “Pad Man” නම. සජිත් ප්‍රේමදාස මහතා දුප්පත් අසරණ කාන්තාවන්ට සනීපාරක්ෂක තුවා නොමිලේ ලබාදීමට වු පොරොන්දුවත් සමග විපක්ෂය විසින් ඔහුට PAD MAN නම පටබැන්දා. ඇත්තටම කව්ද මේ…


No Image

MCC, Belt Road Innitiative(BRI), Indian grants….. ගැන වැල්වටාරම…

ඇමරිකාව වේවා , චීනය වේව, ඉන්දියාව වේවා… වෙන ඕනෙ ලෝක බලවතෙක් වේවා අපිට ආධාර, ණය දෙන්නෙ නිකං නෙමේ. රටක් විදියට අපි පිහිටල තියෙන තැන හෙන strategic location එකක් නිසා, ලෝක වෙලඳාමේ බල කේන්ද්‍රය දකුණු සහ…


No Image

එදා එපා වූ දෙමළ ජනතාව අද මහින්දට ඕන වෙන්නේ ඇයි ?

2015 වසරේ දී මහින්ද රාජපක්ෂ සිය පරාජයේ දී ප්‍රකාශ කළේ දෙමළ ඡන්ද යනු ඊලාම් රාජ්‍යය සඳහා ලබා දෙන ඡන්ද බවයි.නමුත් අද ඔවුන්ටම එම ඡන්ද ඩැහැ ගැනීම් වෙනුවෙන් දෙමළ ජනතාවගේ අයිතීන් ගැන කතා කිරීමට සිදුව ඇත.කෙසේ…


No Image

අධිකරණයට දේශපාලන බලපෑම් කරා නම් ගෝටා මේ වන විටත් හිරේය

දිල්රුක්ෂිගෙන් පටන්ගෙන් සුහද ගම්ලත්ගෙන්ද, විද්‍යාල ංකාරගෙන්ද නොනැවතී නීතිය, ¥ෂණ වංචා හා ඒ හා සම්බන්ධ විවිධ ආයතනයන්හි සේවයක කළ රාජපක්ෂලාගේ මුදල් හමුවේ බලූ කුක්කන් වී ඇති නොමිනිස්සුන් දැන් කතා කරන්නේ කටින්දැයි අධෝ මුඛයෙන්දැයි බොහෝ දෙනාට ගැටලූවකි….


No Image

පසුගිය කාලය පුරා ලංකා ආන්ඩුවටත් මහජනතාවත් තර්ජනයන් බවට පත් වූ පාස්කු ප්‍රහාරය

පසුගිය කාලය පුරා ලංකා ආන්ඩුවටත් මහජනතාවත් තර්ජනයන් බවට පත් වූ පාස්කු ප්‍රහාරය,වැඩවර්ජන, උද්ගෝශන යන සියලු දේ පිටුපස සිටියේ බලය ලබා ගැනීම වෙනිවෙන් ඕනෑම බලු වැඩක් කරන රාජපක්ශලා බව අද ඔවුන්ගේ මැතිවරන වේදිකාවේ සිටින චරිත දකින…


No Image

සනීපාරක්ෂක ද්‍රව්‍ය නොමිලේ ලබාදෙන ප්‍රථම රට ස්කොට්ලන්තයයි…

පසුගිය වසරේ සිට ස්කොට්ලන්තයේ සියළුම පාසැල්, උසස් පාසැල් සහ විශ්ව විද්‍යාල සිසුවියන් සඳහා සනීපාරක්ෂක තුවා නොමිලේ ලබාදෙන බව ඔබ දැන සිටියාද? එලෙස සනීපාරක්ෂක ද්‍රව්‍ය නොමිලේ ලබාදෙන ප්‍රථම රට ස්කොට්ලන්තයයි. එවැනි පොහොසත් රටක සනීපාරක්ෂක තුවා මිලට…


No Image

මේක පොඩි කතන්දරයක් . ඒ කතන්දරේ ඇතුළේ ගොඩක් දේවල් තියෙන්නත් පුලූවන් නොතියෙන්නත් පුලූවන්. කියවලාම බලන්න

ඔන්න එකමත් එක කාලෙක ගමරාළ කෙනෙකුයි එයාගෙ හාමිනෙයි ඈත ගමක ජීවත් වුණාලූ. මේ ගමරාළ ඉතින් ගොවිතැන් කරන ගමන්නම පොඩි කුකුල් ගොවිපළකුත් කරගෙන ගියාලූ. කුකුල් ගොවිපළේ ආරක්ෂාව භාර අරන් තිබුණෙ ගෙදර හිටපු බල්ල වුණාට ඌ ඒක…


No Image

මේ කියන්නේ ඇමරිකාව ගැනද ?

‘මම මගේ රටට ආදරය කරනවා. මම මගේ රට ගැන ආඩම්බර වෙනවා.මට මගේ රටේ අනාගතය ගැන දැක්මක් තියෙනවා’‘ මෙ ආදාර්ය නාලක ගොඩ හේවා විසින් බෙදා හරිනු ලැබූ ගෝඨාභයට සහාය පළ කරන අත්පත්‍රීකාවක තිබූ අදහසකි’ මෙය අතට…