SPORT

මහේල අවසන් මොහොතේ ශ්‍රී ලංකාව වෙනුවෙන්

2019 ලෝක කුසලාන එක්දින තරඟාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දෙන පළමු තරඟය අද ආරම්භ වීමට නියමිතයි. නවසීලන්තය සමඟ පැවැත්වෙන මෙම තරඟය කාඩිෆ් හිදී ශ්‍රී ලංකා වේලාවෙන් අද පස්වරු 3ට ආරම්භ වනු ඇති. අද තරඟයේදී ශ්‍රී…

Read More

ලෝක කුසලාන ඉතිහාසයේ විශිෂ්ටතම තරග 10

ක්‍රිකට් ලෝක කුසලාන ඉතිහාසයේ මෙතෙක් පැවති තරඟාවලි 11 අතරතුර අමතක නොවන සුවිශේෂී තරඟ රැසක් පවතී. බීබීසී Stumped වැඩසටහන මගින් නම් කරන ලද ලෝක කුසලාන ඉතිහාසයේ විශිෂ්ටතම තරඟ 10ක් පිළිබඳව මෙම ලිපිය මගින් ඔබේ මතකය අවදි කරයි. 10….


‘ඇන්ජලෝ ක්‍රිකට් දේශපාලනයට යට වුණා” – මහේලගේ ප්‍රකාශයෙන් මතභේදයක් හටගනී

2019 ක්‍රිකට් ලෝක කුසලාන තරඟාවලිය ඇරඹීමට ඇත්තේ තව දින හතරකි. ශ්‍රී ලංකා කණ්ඩායම තම ප්‍රථම තරඟය නවසීලන්තය සමග සිකුරාදා පවත්වයි. ඒ අතරවාරයේ හිටපු නායකයෙකු වන මහේල ජයවර්ධන සහ වර්තමාන කණ්ඩායමේ ප්‍රමුඛ ක්‍රීඩකයෙකු වන ඇන්ජලෝ මැතිව්ස්…


ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මුදලින් ලෝක කුසලානයට ගිය මාධ්‍ය නඩයේ තොරතුරු මෙන්න (EXCLUSIVE)

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මුදල් ලබාදී ලෝක කුසලානය සඳහා පිටත් කළ මාධ්‍යකරුවන්ගේ නාම ලේඛනයක් අප වෙත ලැබී තිබෙනවා. ඔවුන් සඳහා රුපියල් ලක්ෂ 4 බැගින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මුදලින් ලබාදී ඇති බව අදාළ ලේඛනයේ දැක්වෙනවා….


හරීන් සහ ක්‍රිකට් ලොක්කන් අවසන් මොහොතේ මහේලගෙන් උදවු ඉල්ලලා – මහේල ඉල්ලීම ගණනකටවත් නොගනී

එංගලන්තයේ ආරම්භවීමට නියමිත ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකරණයට එක්වෙන ලෙසට ශ්‍රී ලංකා හිටපු නායක මහේල ජයවර්ධන වෙත කළ ඉල්ලීමක් ඔහු විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා. ලෝක කුසලානය වෙනුවෙන් ශ්‍රී ලංකාව මේ වන විට…


මුම්බායි ඉන්දියන්ස් වාර්තාවක් අභියස

වැඩිම වාර සංඛ්‍යාවක් අයි.පී.එල්. තරගාවලියේ ශූරතාව දිනාගත් කණ්ඩායම් ලෙස සම වාර්තාවට හිමිකම් කීමට මුම්බායි ඉන්දියන්ස් සහ චෙන්නායි සුපර්කිංග්ස් කණ්ඩායම් සමත්ව සිටින අතර එම කණ්ඩායම් දෙකම අවස්ථා 3 කදී බැගින් අයි.පී.එල්. ශූරතාවට හිමිකම් කියා තිබේ. පළමු…


මහේලගේ සැලැස්මෙන් ‘මාලිංගගේ යෝකරය සමග ‘ මුම්බායි අවසන් මහා තරඟයට(video )

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලබාගැනීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ඊයේ සමත් වුණා.  ඊයේ තරගයෙන් චෙන්නායි පිල පරාජයට පත්වුවද අවසන් තරගයට සුදුසුකම් ලබාගැනීමට ඔවුන්ට තවත් අවස්ථාවක් ඇත. දිල්ලි කැපිටල් සහ සන්රයිසස් හයිඩ්‍රාබාද් කණ්ඩායම්…


කොදෙව්වන් එක්දින ඉතිහාසය වෙනස් කරයි – ආරම්භක පිතිකරුවන් ලෝක වීරයන් වුණේ මෙලෙසයි

  එක්දින ක්‍රිකට් පිටියේ ආරම්භක පිතිකරුවන් යුගළයක් රැස්කළ ඉහළම ලකුණු සංඛ්‍යාවට හිමි වාර්තාව පිහිටුවීමට බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයෝ සමත් වුණා. ඒ අයර්ලන්ත කණ්ඩායම හා ඊයේ (05ද) පැවැති තරගයේදීයි. මෙහිදී කොදෙව් ආරම්භක පිතිකරුවන් වූ ජෝන් කැම්බල්…


සියලුම ක්‍රීඩා සංචිත යුද හමුදාව භාරයට – ඉදිරි සතියේ සිට ක්‍රියාත්මකයි

සාෆ් ක්‍රීඩා තරගාවලියට යෑමට පෙර සියලුම අවසන් ක්‍රීඩා සංචිත යුද හමුදාව භාරයට පත් කිරීමට ක්‍රීඩා අමාත්‍යාංශය අවධානය යොමු කර තිබේ. මේ වනවිට වැඩිම ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසක් ආරක්ෂක අංශ නියෝජනය කරමින් තරග කිරීම සහ හමුදාව තුළ…


ක්‍රීඩා පුහුණුකරුවන් සඳහා ‘සේවාරම්භක පුහුණු පාඨමාලා’ පිළිබඳව තොරතුරු

අධ්‍යාපන අමාත්‍යාංශයේ මානව සම්පත් සංවර්ධන ශාඛාව හා සෞඛ්‍ය,ක්‍රීඩා හා ශාරිරික අධ්‍යාපන ශාඛාවන් ඒකාබද්ධව සංවිධානය කර ඇති රජයේ පාසල් වල ක්‍රීඩා පුහුණුකරුවන් සඳහා වන සේවාරම්භක පුහුණු පාඨමාලා 2019/05/06 දින සිට පූර්ණ කාලීන නේවාසික පුහුණුවක් ලෙසින් අඛණ්ඩව…