NEWS

ඔක්තෝම්බර් 4,5,6 යන දිනවලදී ‘FUTURE IMAGE 2019 ‘ ප්‍රදර්ශනය SLECC හී

ඡායාරූප, වීඩියෝ ක්ෂේත්‍ර සහ ප්‍රචාරණ ක්ෂේත්‍රයේ මහා මංගල්‍ය ලෙසින් සැලකෙන ‘FUTURE IMAGE 2019 ප්‍රදර්ශනය’ ඔක්තෝම්බර් 4,5,6 යන දිනවලදී ශ්‍රි ලංකා ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේ දී පැවැත්වෙනවා.ඒ,තෙවන වරටයි.     ඡායාරූපකරණය, වීඩියෝකරණය, සිනමාකරණය, වීඩියෝ සංස්කරණය,ඩිජිටල් මුද්‍රණ…


රාජගිරිය බුත්ගම ප්‍රදේශයේ සම්භාහන මධ්‍යස්ථානයක් වටලයි

රාජගිරිය බුත්ගම ප්‍රදේශයේ ආයුරා නමින් පවත්වාගෙන යන සම්භාහන මධ්‍යස්ථානයක් ඊයේ (20) රාත්‍රී වැලිකඩ පොලිසිය විසින් වටලනු ලැබුවා. ඒ අධිකරණයෙන් ලබාගත් නියෝගයකට අනුවයි. මෙහිදී කළමනාකාරිනිය ඇතුළු තරුණියන් පස් දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගත් අතර ඔවුන් අද (21)…


“ අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් ” සහ “ මාර්ෂල් ඔෆ් ද ශ්‍රී ලංකා එයාර්ෆෝස් ” යන ගෞරව නාමයෙන් පිදුම් ලැබිමේ නිල උත්සවය

\හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා “ අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් ” සහ හිටපු ගුවන් හමුදාපති රොෂාන් ගුණතිලක මහතා “ මාර්ෂල් ඔෆ් ද ශ්‍රී ලංකා එයාර්ෆෝස් ” යන ගෞරව නාමයෙන් පිදුම් ලැබිමේ නිල උත්සවය ජනාධිපති…


ආණ්ඩුවට එරෙහිව සත්වෝද්‍යාන වසා දමයි

සත්වෝද්‍යාන සිලයල්ලම වසා දැමීමට සිදුව තිබෙනවා. ඒ,අධ්‍යක්ෂ ජනරාල්වරයාට එරෙහිව සේවකයන් ආරම්භ කර ඇති වැඩවර්ජනයක් හේතුවෙන්. සත්වෝද්‍යාන ඉදිරිපිට සේවකයන් උද්ඝෝෂණ සඳහා ද මේ වනවිට එක්ව සිටිනවා.



ගාල්ල මහින්ද විද්‍යාලයේ විදුහල්පතිවරයාගෙන් ආබාධිත හමුදා සාමාජිකයන්ගේ දරුවන් බඳවා ගැනීමේදී අඩු සැලකිලි

ගාල්ල මහින්ද විද්‍යාලයේ විදුහල්පතිවරයා ආබාධිත හමුදා සාමාජිකයන්ගේ දරුවන් විදුහලට බඳවා ගැනීමේදී අඩු සැලකිලි දක්වන බවට චෝදනා එල්ල වනවා. පසුගියදා පළමු වසරට දරුවන් ඇතුළත් කර ගැනීම සම්බන්ධයෙන් පැවති සාකච්ඡාවක දී මෙම විදුහල්පතිවරයා සඳහන් කළේ යුද්ධයක් නොමැති…


ජනපති නිවසේ දැන් දිවුරුම් දුන් ආණ්ඩුකාරවරු (BREAKING NEWS)

නව පළාත් ආණ්ඩුකාරවරුන් ජනාධිපතිවරයාගේ නිවසේ දී මීට සුළු මොහොතකට පෙර දිවුරුම් දුන්නා. ඒ අනුව කිර්ති තෙන්නකෝන් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා ලෙසද මෛත්‍රී ගුණරත්න ඌව පළාත් ආණ්ඩුකාරවරයා ලෙසද හේමාල් ගුණසේකර දකුණු පළාත් ආණ්ඩුකාරවරයා ලෙසද දිවුරුම් දුන්නා.


කිර්ති දකුණෙන් ඉවතට..මෛත්‍රී මධ්‍යමින් ඉවතට – ආණ්ඩුකාරවරුන්ට වෙන්න යන දේ මෙන්න (EXCLUSIVE)

පළාත් ආණ්ඩුකාරවරුන් වෙනස් කිරීමට ජනාධිපතිවරයා තීරණය කර තිබෙනවා. ඒ අනුව දකුණු පළාත් සභාවේ වත්මන් ආණ්ඩුකාර කිර්ති තෙන්නකෝන් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා ලෙසද මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න ඌව පළාත් ආණ්ඩුකාරවරයා ලෙසද හේමාල් ගුණසේකර දකුණු පළාත් ආණ්ඩුකාරවරයා…


නව යෝජනා ගණනාවක් – එ ජා ප ය පොදු සන්ධානයක් සඳහා ගිවිසුම් අත්සන් කිරීම කල් දමයි

එක්සත් ජාතික පක්ෂය පොදු සන්ධානයක් සඳහා ගිවිසුම් අත්සන් කිරීම කල් දැමීමට තීරණය කර ඇති බව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා. රට සුරකින හා ජය නංවන පුළුල් සන්ධානය පිහිටුවීම පිළිබඳව මෙතක්…


නොසිතූ ගණනකින් දුම්වැටි මිළ වැඩි කෙරේ..නව මිළ ගණන් මෙන්න

දුම්වැටි හිඟයක් මේ වනවිට රට පුරා ඇතිව තිබෙනවා. ඊට හේතුවී ඇත්තේ අගෝස්තු 3 වන දා සිට දුම්වැටි මිළ ඉහළ දැමීමට තීරණය කර ඇති නිසායි. ඒ අනුව Gold Leaf එකක මිළ රුපියල් 65 සිට 85 දක්වාත්…