NEWS

“ස්තූතියි කුලියාපිටිය”- කුලියාපිටියේ ජන ගඟට හද පිරි ප්‍රණාමය

කුලියාපිටිය නගරයේ දී පසුගිය දා (12) පැවැති සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය තහවුරු කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා විසින් සංවිධානය කරනු ලැබූ ජන රැළිය පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ කතාබහට…

Read More

පුද්ගලික මාධ්‍ය නියාමනය සඳහා කොමිසමට බලය තිබියදීත් මේ කරන්නේ මොනවාද ? – නීතිඥ ශිරාල් ලක්තිලක අසයි

පුද්ගලික මාධ්‍ය නියාමනය සඳහා අවස්ථාව තිබියදීත් ඊට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කරුණු දක්වන බව නීතිඥ ශිරාල් ලක්තිලක මහතා පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ පුද්ගලික මාධ්‍ය නියාමනය සඳහාවූ බලය ප්‍රමාණාත්මකව කොමිසමට ලැබී ඇති…


2050 වසරේ වැඩිහිටියන් වන වත්මන් තරුණ පරපුරට ‘අත්විඳීමට සිදුවන ලෝකය ගොඩනැගිය හැක්කේ ‘ සජිත්ට පමණි

2050 වසරේ වැඩිහිටියන් වන වත්මන් තරුණ පරපුරට ‘අත්විඳීමට සිදුවන ලෝකය ගොඩනැගිය හැක්කේ ‘ සජිත් ප්‍රේමදාස මහතාට පමණක් බව ශිරාල් ලක්තිලක මහතා පවසනවා. බොහෝ රැකියා අවස්ථා ඒ වන විට වෙනස් වන බවයි ශිරාල් ලක්තිලක මහතා පෙන්වා…


කෝට්ටේ නිදහස් පක්ෂ බළ මණ්ඩලයේ සහාය ගෝඨාභයට

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කෝට්ටේ බළමණ්ඩලය ඊයේ (30) පැවැත්වුණා. ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම් දයාසිරි ජයසේකර , එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලේකම් මහින්ද අමරවීර සහ කෝට්ටේ සංවිධායක සහ ජනාධිපතිතුමන්ගේ පුද්ගලික ලේකම් ජනක රණවක යන…


ගෝඨා අමෙරිකාවේදී රට පාවාදුන්නේ මෙලෙසයි.. 

ජාතියේ මහා පාවාදීම නමින් සංවිධානය කර තිබූ විවෘත සම්මන්ත්‍රණයක් අද (25) කොළඹදී පැවැත් වුණා. කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී එය සංවිධානය කර තිබුණා. ඒ නීතිඥ ශිරාල් ලක්තිලක, හිටපු පළාත් සභා මන්ත්‍රි නිශාන්ත ශ්‍රී වර්ණසිංහ සහ ප්‍රවීණ…


ඔක්තෝම්බර් 4,5,6 යන දිනවලදී ‘FUTURE IMAGE 2019 ‘ ප්‍රදර්ශනය SLECC හී

ඡායාරූප, වීඩියෝ ක්ෂේත්‍ර සහ ප්‍රචාරණ ක්ෂේත්‍රයේ මහා මංගල්‍ය ලෙසින් සැලකෙන ‘FUTURE IMAGE 2019 ප්‍රදර්ශනය’ ඔක්තෝම්බර් 4,5,6 යන දිනවලදී ශ්‍රි ලංකා ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේ දී පැවැත්වෙනවා.ඒ,තෙවන වරටයි.     ඡායාරූපකරණය, වීඩියෝකරණය, සිනමාකරණය, වීඩියෝ සංස්කරණය,ඩිජිටල් මුද්‍රණ…


එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස(BREAKING NEWS)

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ලෙස අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා නම් කිරීමට අවසන් තීරණයට එළඹ තිබෙනවා. ඒ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ පක්ෂයේ ප්‍රධානින් අතර පැවති සාකච්ඡාවකින් අනතුරුවයි. එම අවස්ථාවේ ඡායාරූප මෙන්න


රාජගිරිය බුත්ගම ප්‍රදේශයේ සම්භාහන මධ්‍යස්ථානයක් වටලයි

රාජගිරිය බුත්ගම ප්‍රදේශයේ ආයුරා නමින් පවත්වාගෙන යන සම්භාහන මධ්‍යස්ථානයක් ඊයේ (20) රාත්‍රී වැලිකඩ පොලිසිය විසින් වටලනු ලැබුවා. ඒ අධිකරණයෙන් ලබාගත් නියෝගයකට අනුවයි. මෙහිදී කළමනාකාරිනිය ඇතුළු තරුණියන් පස් දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගත් අතර ඔවුන් අද (21)…


“ අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් ” සහ “ මාර්ෂල් ඔෆ් ද ශ්‍රී ලංකා එයාර්ෆෝස් ” යන ගෞරව නාමයෙන් පිදුම් ලැබිමේ නිල උත්සවය

\හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා “ අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් ” සහ හිටපු ගුවන් හමුදාපති රොෂාන් ගුණතිලක මහතා “ මාර්ෂල් ඔෆ් ද ශ්‍රී ලංකා එයාර්ෆෝස් ” යන ගෞරව නාමයෙන් පිදුම් ලැබිමේ නිල උත්සවය ජනාධිපති…


ජනපති හදිසියේ කැබිනට් මණ්ඩලය කැඳවයි..ඊට පෙර මහින්ද හමුවේ

හදිසි කැබිනට් මණ්ඩල රැස්වීමක් අද (19) සවස 3.00 පැවැත්වීමට නියමිතයි. ඒ, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ කැඳවීමකට අනුවයි. ඊයේ රාත්‍රියේ මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා විසින් ජනාධිපතිවරණය පැවැත්වෙන දින වකවානු ප්‍රකාශයට පත්කිරීමෙන් පසු පැවැති රහසිගත…