GOSSIP

“ඔවුන් අප සමග හඬා වැලපුණහ” – නලීන් පෙරේරා ආන්දෝලනාත්මක සටහනට පසුව රොෂාන් සමග නව නිර්මාණයක

‘ඔවුන් අප සමග එකට හඬා වැලපුණහ…. අපගේ දේව මෙහෙයන් පවත්වන්නට ඔවුන්ගේ විහාරස්ථාන වල ඉඩ සලසා දුන්නහ… වෙසක් දන්සැල්වලට වියදම් කරන මුදල් අපගේ දේවස්ථාන පිළිසකර කිරිම වෙනුවෙන් පරිත්‍යාග කිරිමටද ඔවුන් සූදානම්ය….. ඔව්, ඒ අපේ සහෝදර බෞද්ධ…


මම වැඩිහිටියන්ට පමණයි චිත්‍රපටවලටවළ රඟපෑවා…. දැන් නවත්තලා අවුරුදු 2ක් වෙනවා – DVD චිත්‍රපටවලින් කරළියට ආපු ලසන්ති ස්වරණතිලකා දැන් කියන කතාව – Exclusive

ලසන්ති ස්වර්ණතිලකා කියන්නේ මෑත කාලයේ නිපදවුනු DVD චිත්‍රපට හරහා රංගන ක්ෂේත්‍රයට අවතීර්ණ වූ රංගන ශිල්පිණියක්. ඇය බොහෝ දුරට රංගනයෙන් දායක වුණේ වැඩිහිටියන්ට පමණක් සීමා වූ DVD චිත්‍රපටවලටයි. නමුත් ඇය පසුගිය වසර දෙක පුරාම කලා ක්ෂේත්‍රයේ…


සියලුම ක්‍රීඩා සංචිත යුද හමුදාව භාරයට – ඉදිරි සතියේ සිට ක්‍රියාත්මකයි

සාෆ් ක්‍රීඩා තරගාවලියට යෑමට පෙර සියලුම අවසන් ක්‍රීඩා සංචිත යුද හමුදාව භාරයට පත් කිරීමට ක්‍රීඩා අමාත්‍යාංශය අවධානය යොමු කර තිබේ. මේ වනවිට වැඩිම ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසක් ආරක්ෂක අංශ නියෝජනය කරමින් තරග කිරීම සහ හමුදාව තුළ…


“දෙවෙනි ඉනිම” ටෙලියට එකතු වූ නළුවාට රැවටෙන්න එපා..ඒ, ජැක්සන් නොවේ – ඇත්තම පුද්ගලයා මෙන්න

ටී.වී. දෙරණ නාලිකාවෙන් විකාශය වන “දෙවෙනි ඉනිම” ටෙලි නාට්‍යයට “ඩිලාන්” නමින් අලුත් චරිතයක් මෑතකදී එකතු වුණ අතර ඊට රංගනයෙන් දායක වන්නේ ජැක්සන් ඇන්තනී බවයි බොහෝ දෙනා විශ්වාස කරන්නේ. එහෙත් එම රංගන ශිල්පියා ජැක්සන් නොවන බවයි…


මරාගෙන මැරෙන බෝම්බවලට හසුවී ‘රෝහලේ දුක් විඳින මිනිසුන් විකුණා ‘ ෆේස් බුක් ඔස්සේ මුදල් සෙවූ ලාංකිකයන්

පාස්කු ඉරිදා බෝම්බ ප‍්‍රහාරයන්ට ලක්ව රෝහල්ගතව ප‍්‍රතිකාර ලබන්නන්ට අත්‍යවශ්‍ය ඖෂධ සහ වෛද්‍ය උපකරණ ලබා ගැනීම සඳහා යැයි පවසමින් ෆේස් බුක් ඔස්සේ මුදල් එකතු කරමින් සිටි තරුණයන් දසදෙනකු මරදාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අවවාද කර මුදා…


“අපි වගේ කිහිප දෙනෙක් දුන්න නම් කොටි වඩාගෙන යනවා” – මාලිංග සරත් ෆොන්සේකා ගැන කතා කරයි

සරත් ෆොන්සේකාට තමන් වැනි කිහිප දෙනෙක්ව දුන්නා නම් කොටි වෙඩි තියන්නේ නැති බව ශ්‍රී ලංකාව බිහි කළ දක්ෂ ක්‍රීඩකයෙකු වන ලසිත් මාලිංග පවසනවා. ඔහු ඉන්දියාවේ සිට මාධ්‍යවේදියෙකු වන ඉන්ද්‍රජිත් සුබසිංහ සමග දුරකතනයෙන් අමතමින් සඳහන් කර…


චෝදනා කරන අය විදුහල අසලින් යන්නෙත් නෑ – ඉසුර විදුහලේ දෙමාපියන් කියන කතාව

දුප්පත් පවුලකින් පැමිණි තමන් දේශපාලන ප්‍රතිරූපය ගොඩනගා ගත්තේ ඉතා අසීරුවෙන් බව බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා පවසනවා. ලිපිකරුවෙකුගේ පුතෙක් වන තමන් මව හෝ පියා නොමැතිව ගොඩනගා ගත් ප්‍රතිරූපය කුහක දේශපාලන අවශ්‍යතා වෙනුවෙන් විනාශ…


ලාංකේය සිනමා ක්ෂ්‍රේතයට නැවුම් වෙනසක් සමගින් ජනප්‍රිය රංගන ශිල්පී උද්දිකගේ RUSH කරළියට – Video & Photos

ලාංකේය සිනමා ක්ෂ්‍රේතයේ බැබලෙන ජනප්‍රිය තරුවක් වන උද්දික ප්‍රේමරත්න රංගනයෙන් දායක වන නවතම සිනමා පටයේ පූර්ව ප්‍රචාරක පටය පසුගියදා එළිදැක්වුණා. RUSH නමැති එම චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට පණ පොවන ඔහු මෙම චිත්‍රපටයේ වෙනස්ම චරිතයක් නිරූපණය කිරීමද…


ගායනය ජීවිතයම කරගෙන ඉදිරි ගමනක් එන මීගමුවේ ෂනාලිගේ වත ගොත මෙන්න – Photos

ෂනාලි මේ දවස්වල මොකද කරන්නේ ? හොඳින් ඉන්නවා. මගේ මුල්ම ගීතය පිනි පොද වැටුනා මේ දිනවල අන්තර්ජාලයට නිකුත් කර තිබෙනවා. ඒ ගීතයේ වැඩකටයුතු එක්ක කාර්යබහුල වෙලා ඉන්නවා. ෂනාලි ගීත ගායනයට පිවිසුනේ කොහොමද ? මගේ මුල්ම…


ඉතාලියේ විවාහක රූ රැජින කිරුළ දිනාගත් අපේ රටේ සුරූපිණිය තිළිණි ප්‍රනාන්දූ එ් ගැන ස්ටාර් ගොසිප් එක්ක කියූ දේ – Exclusive Video

විවාහක තරුණියන්ගෙන් හැඩ වුනු MRS .SRILANKA IN ITHALY 2018 තරඟය පසුගියදා පැවැත්වුණේ අති සාර්ථකවයි. එහිදී MRS POPULAR කිරුළ දිනා ගැනීමට පසුගියදා හලාවත ප්‍රදේශයේ සුරූපී තරුණියක් සමත් වුණා. ඇය හලාවත ප්‍රදේශයේ උපන් දැනට යුරෝපයේ පදිංචිව සිටින…