Articles by admin@stargossip.lk

No Image

එදා එපා වූ දෙමළ ජනතාව අද මහින්දට ඕන වෙන්නේ ඇයි ?

2015 වසරේ දී මහින්ද රාජපක්ෂ සිය පරාජයේ දී ප්‍රකාශ කළේ දෙමළ ඡන්ද යනු ඊලාම් රාජ්‍යය සඳහා ලබා දෙන ඡන්ද බවයි.නමුත් අද ඔවුන්ටම එම ඡන්ද ඩැහැ ගැනීම් වෙනුවෙන් දෙමළ ජනතාවගේ අයිතීන් ගැන කතා කිරීමට සිදුව ඇත.කෙසේ…


No Image

අධිකරණයට දේශපාලන බලපෑම් කරා නම් ගෝටා මේ වන විටත් හිරේය

දිල්රුක්ෂිගෙන් පටන්ගෙන් සුහද ගම්ලත්ගෙන්ද, විද්‍යාල ංකාරගෙන්ද නොනැවතී නීතිය, ¥ෂණ වංචා හා ඒ හා සම්බන්ධ විවිධ ආයතනයන්හි සේවයක කළ රාජපක්ෂලාගේ මුදල් හමුවේ බලූ කුක්කන් වී ඇති නොමිනිස්සුන් දැන් කතා කරන්නේ කටින්දැයි අධෝ මුඛයෙන්දැයි බොහෝ දෙනාට ගැටලූවකි….


No Image

පසුගිය කාලය පුරා ලංකා ආන්ඩුවටත් මහජනතාවත් තර්ජනයන් බවට පත් වූ පාස්කු ප්‍රහාරය

පසුගිය කාලය පුරා ලංකා ආන්ඩුවටත් මහජනතාවත් තර්ජනයන් බවට පත් වූ පාස්කු ප්‍රහාරය,වැඩවර්ජන, උද්ගෝශන යන සියලු දේ පිටුපස සිටියේ බලය ලබා ගැනීම වෙනිවෙන් ඕනෑම බලු වැඩක් කරන රාජපක්ශලා බව අද ඔවුන්ගේ මැතිවරන වේදිකාවේ සිටින චරිත දකින…


No Image

සනීපාරක්ෂක ද්‍රව්‍ය නොමිලේ ලබාදෙන ප්‍රථම රට ස්කොට්ලන්තයයි…

පසුගිය වසරේ සිට ස්කොට්ලන්තයේ සියළුම පාසැල්, උසස් පාසැල් සහ විශ්ව විද්‍යාල සිසුවියන් සඳහා සනීපාරක්ෂක තුවා නොමිලේ ලබාදෙන බව ඔබ දැන සිටියාද? එලෙස සනීපාරක්ෂක ද්‍රව්‍ය නොමිලේ ලබාදෙන ප්‍රථම රට ස්කොට්ලන්තයයි. එවැනි පොහොසත් රටක සනීපාරක්ෂක තුවා මිලට…


සමාජ ප්‍රජාතන්තවාදී නායකයෙකු සහ ජනප්‍රියවාදී ධනේශ්වර ජුන්ටාවක නියෝජිතයෙකු අතර සටන ..

සජිත් ප්‍රේමදාස මහතා සමාජ ප්‍රජාතන්තවාදී නායකයෙකු වන අතර ගෝඨාභය යනු නිදහස් පක්ෂයෙන් සහ මහින්දගෙන් ද වෙනස්ව යන ජනප්‍රියවාදී ධනේශ්වර ජුන්ටාවක ප්‍රතිපත්ති සමුදායක් රැගෙන ඉදිරියට පැමිණෙන අයෙකු බව නීතිඥ ශිරාල් ලක්තිලක  මහතා පවසනවා.   කැලණිය විශ්ව…


කෝට්ටේ නිදහස් පක්ෂ බළ මණ්ඩලයේ සහාය ගෝඨාභයට

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කෝට්ටේ බළමණ්ඩලය ඊයේ (30) පැවැත්වුණා. ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම් දයාසිරි ජයසේකර , එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලේකම් මහින්ද අමරවීර සහ කෝට්ටේ සංවිධායක සහ ජනාධිපතිතුමන්ගේ පුද්ගලික ලේකම් ජනක රණවක යන…


No Image

මේක පොඩි කතන්දරයක් . ඒ කතන්දරේ ඇතුළේ ගොඩක් දේවල් තියෙන්නත් පුලූවන් නොතියෙන්නත් පුලූවන්. කියවලාම බලන්න

ඔන්න එකමත් එක කාලෙක ගමරාළ කෙනෙකුයි එයාගෙ හාමිනෙයි ඈත ගමක ජීවත් වුණාලූ. මේ ගමරාළ ඉතින් ගොවිතැන් කරන ගමන්නම පොඩි කුකුල් ගොවිපළකුත් කරගෙන ගියාලූ. කුකුල් ගොවිපළේ ආරක්ෂාව භාර අරන් තිබුණෙ ගෙදර හිටපු බල්ල වුණාට ඌ ඒක…


No Image

මේ කියන්නේ ඇමරිකාව ගැනද ?

‘මම මගේ රටට ආදරය කරනවා. මම මගේ රට ගැන ආඩම්බර වෙනවා.මට මගේ රටේ අනාගතය ගැන දැක්මක් තියෙනවා’‘ මෙ ආදාර්ය නාලක ගොඩ හේවා විසින් බෙදා හරිනු ලැබූ ගෝඨාභයට සහාය පළ කරන අත්පත්‍රීකාවක තිබූ අදහසකි’ මෙය අතට…


ගෝඨා අමෙරිකාවේදී රට පාවාදුන්නේ මෙලෙසයි.. 

ජාතියේ මහා පාවාදීම නමින් සංවිධානය කර තිබූ විවෘත සම්මන්ත්‍රණයක් අද (25) කොළඹදී පැවැත් වුණා. කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී එය සංවිධානය කර තිබුණා. ඒ නීතිඥ ශිරාල් ලක්තිලක, හිටපු පළාත් සභා මන්ත්‍රි නිශාන්ත ශ්‍රී වර්ණසිංහ සහ ප්‍රවීණ…


ඔක්තෝම්බර් 4,5,6 යන දිනවලදී ‘FUTURE IMAGE 2019 ‘ ප්‍රදර්ශනය SLECC හී

ඡායාරූප, වීඩියෝ ක්ෂේත්‍ර සහ ප්‍රචාරණ ක්ෂේත්‍රයේ මහා මංගල්‍ය ලෙසින් සැලකෙන ‘FUTURE IMAGE 2019 ප්‍රදර්ශනය’ ඔක්තෝම්බර් 4,5,6 යන දිනවලදී ශ්‍රි ලංකා ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේ දී පැවැත්වෙනවා.ඒ,තෙවන වරටයි.     ඡායාරූපකරණය, වීඩියෝකරණය, සිනමාකරණය, වීඩියෝ සංස්කරණය,ඩිජිටල් මුද්‍රණ…