ෂෙහාන් සමග විවාහ වීම පෙර ඩිලානිගේ දුව ගේ Bride to be පාටිය

ජනප්‍රිය නිළි ඩිලානි අබේවර්ධන හා සමන් පුෂ්පවර්ණගේ දියණිය තමයි කවීෂා කාවින්දි කියන්නේ.

ඇය සිය මවගේ අඩි පාරේ යමින් සිංහ මචං චාලි චිත්‍රපටයෙන් රංගනයට පවා පිවිසුණා.

මේ දිනවල ඇයගේ අලුත්ම ආරංචිය තමයි ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩක ෂෙහාන් ජයසූරිය සමග විවාහ දිවියට එළඹීම.

ඒ වෙනුවෙන් ඇය සිය යෙහෙළියන් සමඟ එක්ව Bride to be පාටියක්ද පවත්වා තිබුණා.

ෂෙහාන් ජයසූරිය මීට පෙර වෙනත් විවාහයකට එළඹ සිටියා.

Be the first to comment on "ෂෙහාන් සමග විවාහ වීම පෙර ඩිලානිගේ දුව ගේ Bride to be පාටිය"

Leave a comment

Your email address will not be published.


*