රමිත් රඹුක්වැල්ලගේ ‘ප්‍රිය බිරිඳ’ දරු ප්‍රසූතියට සුදානම්

රමිත් රඹුක්වැල්ල කියන්නේ කාලයක් ආන්දෝලනාත්මක පුවත් මැවූ ක්‍රිකට් ක්‍රීඩකයෙක්.

කෙසේ වෙතත් මේ වනවිට ඔහුව අපිට ජාත්‍යන්තර ක්‍රිකට් තරගවලදී නම් දැකගන්න ලැබන්නේ නැහැ.

ඒ වගේම ඔහු ඇමරිකාවේ හැදිලා වැඩුණු සුරූපී තරුණියක වන නටාලී ෂෙනෙල් එක්ක විවාහ වුණා.

ඉතිං මේ වෙද්දී නටාලී මව් පදවිය ලබන්නට සූදාමින් ඉන්නවා. මේ රමිත් සහ නටාලීගේ ඡායාරූපය මේ වෙද්දී සමාජ මාධ්‍යයේ හුවමාරු වෙමින් පවතිනවා.

Be the first to comment on "රමිත් රඹුක්වැල්ලගේ ‘ප්‍රිය බිරිඳ’ දරු ප්‍රසූතියට සුදානම්"

Leave a comment

Your email address will not be published.


*