හිතගත් තාරකාව ‘නයනතාරා’ යුග දිවියට පිවිසේ

නිරූපණ ශිල්පිනියක් සහ නවක රංගන ශිල්පිනියක් වන සෙව්වන්දි නයනතාරා ඊයේ (21) විවාහ දිවියට පිවිසුණා.

ඇයගේ අතගත් සහකරුවා වන්නේ ප්‍රණීත් චතුරංගයි.

මොවුන් දෙදෙනාගේ විවාහ උත්සවය කොළඹ ගෝල්ෆේස් හෝටලයේදී කලා ක්ෂේත්‍රයේ සහ පවුලේ හිතවතුන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වුණා.

Be the first to comment on "හිතගත් තාරකාව ‘නයනතාරා’ යුග දිවියට පිවිසේ"

Leave a comment

Your email address will not be published.


*