තවත් දහ හතරකට කොරෝනා

ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 2941ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ තවත් ආසාදිතයන් 14 දෙනෙකු හමුවීමත් සමගයි.

හමුවී ඇති ආසාදිතයන්ගෙන් 141 දෙනෙකු මේවන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවනවා.

සුවය ලැබූ 2789ක් නිවෙස් වෙත පිටත්ව ගොස් ඇති අතර සිදුවූ මරණ සංඛ්‍යාව 11ක්.

Be the first to comment on "තවත් දහ හතරකට කොරෝනා"

Leave a comment

Your email address will not be published.


*