මෙරට, සුවය ලැබූ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2670ක් දක්වා ඉහළට

කොරෝනා ආසාදනය වූ තවත් 4 දෙනෙකු සුවය ලබා අද රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.

ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිත සංඛ්‍යාව 2670 දක්වා ඉහළ යන බවයි වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ.

පුද්ගලයින් 209 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර, මෙරටින් වාර්තා වූ මුළු කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2890ක්

Be the first to comment on "මෙරට, සුවය ලැබූ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2670ක් දක්වා ඉහළට"

Leave a comment

Your email address will not be published.


*