කතෝලිකයන්ගේ හදවත පෑරූ ‘ පාස්කු ප්‍රහාරයේ ‘ ඇත්ත හෙළිවෙන්න කල් ගියා

පාස්කු ප්‍රහාරය සිදුවී මුල් කාලයේදී සිදුවූයේ කුමක් ද යන්න සිතා ගත නොහැකි වුවත් පසුව මාධ්‍ය මගින් පළවූ වාර්තාවන්ට අනුව සියල්ලන් දැන සිටියදී ප්‍රහාරය එල්ලවූ බව මේ වනවිට හෙළිව ඇති බව හිටපු අමාත්‍ය ගම්පහ දිස්ත්‍රික් පොදු ජන පෙරමුණේ නියෝජ්‍ය කණ්ඩායම් නියෝජ්‍ය නායක නිමල් ලන්සා මහතා පවසනවා.

ඊට සම්බන්ධ ත්‍රස්තවාදීන්ගේ හිතවතුන් යහපාලන සමයේ පාස්කු කමිටුවල මුල් පුටුවල කටයුතු කළ බව පෙන්වා දෙන හිටපු අමාත්‍යවරයා වත්මන් ජනාධිපතිවරයාගේ පාලනය යටතේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුවන පරීක්ෂණ පිළිබඳවසිය ප්‍රසාදය පළ කළා.

එම ප්‍රකාශය මෙතනින් ගොස් නැරඹිය හැකියි.

Be the first to comment on "කතෝලිකයන්ගේ හදවත පෑරූ ‘ පාස්කු ප්‍රහාරයේ ‘ ඇත්ත හෙළිවෙන්න කල් ගියා"

Leave a comment

Your email address will not be published.


*