මරණ තර්ජන මැද ‘උපන්දිනය සමරන තරුව’ වොල්ගා 

වොල්ගා කල්පනී මෙරට යොවුන් රංගන ශිල්පිණියක් ලෙස ජනප්‍රියත්වයක් උසුලන අයෙක්.
හොඳම නැඟීඑන නිළියට හිමි සම්මානය ද ඇය දිනා ගත්තා.
මේ අතර  අද ඇය සිය උපන්දිනය සමරනු ලබනවා.
නිවේදිකාවක්  ලෙස ක්ෂේත්‍රයට පිවිසි ඇය ස්වර්ණවාහිනියේ  වැඩසටහන් අධ්‍යක්‍ෂක බුද්ධික කුලසේකරගේ ආරාධනයට  අනුව රංගනයට පිවිසුණ ශිල්පිනියක වනවා.
හර්ෂණ බෙත්මගේ සහ ඔහුගේ පෙම්වතිය අපහසුතාවකට පත්ව ඇති බව පවසමින් පසුගිය කාලයේදී මියුසික් වීඩියෝවක් හේතුවෙන් ඇයට  මරණ තර්ජන ද එල්ල වුණා.
කාටවත් කරදරයක් ප්‍රශ්ණයක් නැතුව ජිවත් වීම අරමුණු කර ගත් ඇගේ ඡායාරූප  කිහිපයක් පහතින්  දැක්වෙනවා.

Be the first to comment on "මරණ තර්ජන මැද ‘උපන්දිනය සමරන තරුව’ වොල්ගා "

Leave a comment

Your email address will not be published.


*