‘මෛත්‍රී – සජිත් සිහින මාළිගාවට’ මන්ත්‍රීවරුන්ගෙන් ප්‍රහාරයක්..

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකයාව යොදා ගනිමින් බලය ලබා ගැනීමේ උත්සාහයක නිරත වන බවට වාර්තා වනවා.

සජිත් ප්‍රේමදාස මහතා ජනපති තනතුරට පත් කළ හොත් තමන්ට අගමැති ලෙස ඉදිරියේදී කටයුතු කිරීමට හැකි වනු ඇති බවටයි ජනාධිපතිවරයා විශ්වාස කරන්නේ.

එජාපයෙන් කොටසක් කඩා ගෙන තමන්ගේ ඉදිරි දේශපාලන ගමන යාමට ජනාධිපතිවරයා උත්සහ දරන බව තේරුම් ගත් එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් ඒ සඳහා සහය දීමට තමන් සුදානම් නොමැති බව සජිත් පාර්ශ්වයේ ප්‍රබලයන් වෙත දැනුම් දී තිබෙනවා.

Be the first to comment on "‘මෛත්‍රී – සජිත් සිහින මාළිගාවට’ මන්ත්‍රීවරුන්ගෙන් ප්‍රහාරයක්.."

Leave a comment

Your email address will not be published.


*