ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල්ගේ රාජකීය උපන්දින සාදය ගිණියම් කළ හොඳම නාට්‍යංගනාව තේරීමේ තරඟය

මේ වන විට බොහෝ දෙනා කතාබහට ලක්කරන ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල්ගේ රාජකීය උපන් දින සාදයට සහභාගී වූ දෙනා වෙනුවෙන් විශේෂ වැඩ සටහන් රැසක් ඉදිරිපත් කර තිබුණා.

ඊයේ (31) රාත්‍රීයේ කොළඹ පිහිටි සුපිරි හෝටලයක මෙම රාජකීය උපන්දින සාදය පැවැත්වුණේ විවිද කලා ක්ෂේත්‍රයේ නියැලෙන පිරිස සහභාගි කරගෙනයි.

එම රාත්‍රීයේදී රාජ සභාවකට අනුව සිදුකෙරුණු වැඩසටහන් අතර හොඳම නාට්‍යාංගනාව තේරීමේ තරඟයක්ද පැවැත්වුණා.

තරඟකාරියන් 09 දෙනෙකු පමණ ඉදිරිපත් වුණු එම තරඟයෙන් ජයග්‍රහනය කිරීමට යොවුන් රංගන ශිල්පිනී නිලූෂි පවන්යා සමත්වුණා.

අදාළ වීඩියෝව පහතින් බලන්න

Be the first to comment on "ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල්ගේ රාජකීය උපන්දින සාදය ගිණියම් කළ හොඳම නාට්‍යංගනාව තේරීමේ තරඟය"

Leave a comment

Your email address will not be published.


*