ගිය වසරේ උපන්දිනයේ රටම කැළඹු ‘චන්දිමාල්’ මෙවර උපන්දිනයට ගංගාරාමයේ දී සුපිරියට කේක් කාපු හැටි (PHOTOS)

ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහගේ රාජකීය උපන්දින සාදය පසුගිය වසරේ බොහෝ සෙයින් කතාබහට මාතෘකාවක් වුණා.

මෙවර එම උපන්දින සාදය පවත්වන්නට සැළසුම් කර තිබුණේ නෙළුම් කුළුණේ වුවත් එය චන්දිමාල් ජයසිංහ විසින් අවලංගු කර තිබෙනවා.

පසුගිය පාස්කු ඉරිදා සිදුවූ ත්‍රස්ත ප්‍රහාරයත් සමග මිය ගිය සියලු දෙනා හට පිං අනුමෝදන් කරමින් ධර්ම දේශනාවක් සහ මල් 1000 හා පහන් 1000 ආමිස හා ප්‍රතිපත්ති පුජා සිය උපන්දිනය යෙදී ඇති ඊයේ (31) දිනයේ ගංගාරාම විහාරස්ථානයේ සංවිධානය කර තිබුණා.

 

Be the first to comment on "ගිය වසරේ උපන්දිනයේ රටම කැළඹු ‘චන්දිමාල්’ මෙවර උපන්දිනයට ගංගාරාමයේ දී සුපිරියට කේක් කාපු හැටි (PHOTOS)"

Leave a comment

Your email address will not be published.


*