යුක්තියේ සටන උදෙසා 13 සවස 1ට කොළඹට මහජන ගඟක් – එජාප මහලේකම්වරයාගෙන් සියල්ලන්ටම ආරාධනා

යුක්තිය වෙනුවෙන් සටන් කිරීමට ලක්ෂ සංඛ්‍යාත ශ්‍රී ලාංකිකයන් පිරිසක් කොළඹට ගෙන ඒමට එක්සත් ජාතික පක්ෂය සුදානම් වනවා.

එම පක්ෂයේ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා ජනතාව වෙත දන්වා සිටින්නේ දෙසැම්බර් 13වන දින පස්වරු 1ට ගාලු මුවදොර පිටියේදී පැවැත්වෙන ‘යුක්තියේ සටන සඳහා ‘ එක්වන ලෙස ශ්‍රී ලාංකිකයන්ට ආරාධනා කරන බවයි.

විශාල ජනබලයක් කොළඹට එක්රැස් කරමින් යුක්තිය උදෙසා ඇති ජනතා කැමැත්තපෙන්වීම මෙහි අරමුණ තිබෙනවා.

ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමේ තවත් පියවරක් ලෙස ජනබල මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීමට එක්සත් ජාතික පෙරමුණ තීරණය කර තිබෙනවා.

1 Comment on "යුක්තියේ සටන උදෙසා 13 සවස 1ට කොළඹට මහජන ගඟක් – එජාප මහලේකම්වරයාගෙන් සියල්ලන්ටම ආරාධනා"

  1. Boudin Hasheem | December 8, 2018 at 2:18 am | Reply

    It should be well organised. People and all organisations should be invited to attend. Not a political rally,but a rally to safeguard democracy.

Leave a comment

Your email address will not be published.


*